The title of the page
7.5
83

Ultraman (2019) S01 E07 Sinhala Subtitles|ෂිනිජිරෝගෙ අලුත් හැකියාවක්| සිංහල උපසිරැසි සමග

ඔන්න යාලුවනෙ නිවාඩුවක් හම්බ උන ගමන්ම ටක් ගාල ඊලග එපියත් ගෙනාවා..ඔයාලට කලින් එපියෙදි දකින්න ඇති රීනා සයාමාව මරන්න එන පිටසකවලයව මොරුබොෂි කියන කෙනත් අල්ට්‍රාමෑන්ගෙ වගේම ඇදුමක් ඇදගෙන මරනව..මොරුබොෂිගෙ වැඩත් නරකම නෑ නේද….මිනිහ ටිකක් තදයෙක් නිසා ඒලියන්ව මරන්න ඒ හැටි වෙලාවක් යන්නෙ නෑ..ඉතින් ඒක නිසා මිනිහ හීරෝ කෙනෙක් කියන්නම අමාරුයි කරුනාව පොඩ්ඩක්වත් නැති නිසා..ඉතින් ඕක තමයි වෙනස මොරුබොෂිගෙයි ෂින්ජිරෝගෙයි.. ඒ වගේම තමයි ඒලියන්ව මැරුවට තාම අර අනුක්‍රමික ඝාතන වලට සම්බන්ධ අයනම් ඉවර නෑ..

ඉතින් ඔයාලට මේ එපිසෝඩ් එකෙදි පටන්ගද්දිම හොද ෆයිග්ට් එකක් බලාගන්න පුලුවන් වගේම ෂිනිජිරෝගෙ ඇග ඇතුලෙ තියෙන තව හැකියාවක් එලිට එන එපිසෝඩ් එකක් කියන්න පුලුවන් වගේම අනුක්‍රමික ඝාතන වලට සම්බන්ද කෙනත් බලාගන්න පුලුවන් වෙනව ටික වෙලාවකට…ඉතින් ඔයාලට වෙනද වගේම සුභ දවසක් කියනව..ආයෙත් ඉක්මනටම ඊලග එපියෙන් හමු වෙමු…..

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තුෂාන් කවිෂ්ක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තුෂාන් කවිෂ්ක

April 13, 2019


33
Total Subtitles

One comment

  1. Video link eka dennako.
    Thanks 😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login