The title of the page

Viy 2: Journey to China (2019) Sinhala Subtitles|මකර මුද්‍රාව|සිංහල උපසිරැසි සමග|

ආයුබෝවන් හැමෝටම 🙏 ඔන්න අදත් අරන් ආවේ තවත් අපූරු චයිනිස් චිත්‍රපටයක් තමයි..
2019 ජනවාරි 27 තිරගත වීම ආරම්භ කරල, ඇමරිකානු ඩොලර් මිලියන 7.5 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබා ගන්න මෙය සමත් වුනා..

ඒ වගේම IMDB දර්ශකය තුල 5.1 ක අගයක් හා ගූගල් පරිශීලකයන්ගේ 82% ගේ මනාපයත් මේ සඳහා හිමිවෙලා තියෙනවා..චීන භාශාවට අමතරව Russian, English, Mandarin යන භාශා මෙහි ඇතුලත්..Thriller / Fantasy වර්ගය අයත් මෙහි පලමු චිත්‍රපටය ලෙස Viy (2014) වර්ශයේ තිරගත වෙලා තියෙනවා ..
අපි කව්රුත් ආදරය කරන චරිත දෙකක් වෙන Arnold සමගින් Jackie Chaan මෙහි රංගනයෙන් එක් වනවා..

කතාව පොඩ්ඩක් මතක් කලොත් මෙහෙමයි..චීන දේශය පාලනය කරපු ජැකී චෑන් හා එයාගෙ දූ කුමාරිව සිරගත කරල දුශ්ට පාලිකාවක් චීනයේ අදුරු බලය ව්‍යාප්ත කරගෙන ඉන්නවා..නමුත් එයාට බලය තහවුරු කරගන්න අවශ්‍ය වෙන මකර මුද්‍රාව තියෙන්නේ වෙන කෙනෙක් ලග..ඔය අතරෙ ජොනතන් ග්‍රීන් කියන බ්‍රිතාන්‍ය ජාතිකයා අතවැසියෙක් එක්ක චීනෙට එනව සිතියම් අදින්න..ඒ අතවැසිය ජොනතන් පවා නොදන්න විශේශ කෙනෙක්.

ඉතින් ඒ කවුද ? චිත්‍රපටයේ වෙන්නේ මොනවද බලන්න..පහතින් උපසිරැසි ලබාගෙන නරඹන්නට මේ අපූරු චිත්‍රපටය ඔය හැමෝටම ආරාධනා කරනවා..තවත් අපූරු සිනමා සලරුවක සිංහල උපසිරැසි සමඟ ඉක්මනින් හමුවෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

11 comments

  1. Thanks meke 1 balada 2 dalanna one

  2. War 2019 cam Rip eke link ekak dennko

  3. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍
    මේකෙ පලවෙනි ෆිල්ම් එකටත් සබ් එක දෙනවද බ්‍රෝ Viy (2014) 😊
    ජය වේවා.!!

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. Fatta bs bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login