The title of the page
7
50
85

Bard Of Blood (2019) S01E04 Sinhala Subtitles | අතීතාවර්ජනය | සිංහල උපසිරැසි සමග |

පසුගිය කොටසින් ඔයාලා දකින්න ඇතිනේ වීර් , කබීර්වයි ඉෂාවයි රට ඇතුලට ගෙනියනකොට පොලීසියත් එක්ක ප්‍රශ්නයක් ඇති වෙනවා. එතනදි පොලිස් නිළධාරීන්ට වෙඩි තියලා මේගොල්ලො බේරුනත් වීර් ඊට කලින් ඝානිව මරපු නිසා පොලීසිය දිගින් දිගටම වීර් පස්සේ පන්නනවා. අතිමට මේගොල්ලො ආරක්ෂිත තැනක් හොයාගෙන ඒකේ ඉඳන් වැඩ පටන් ගන්නවා. ඒත් ඉන්දියාවේ ඉන්න රහස් ඔත්තු නිළධාරීන් මේගොල්ලො ඉන්නේ බලුකිස්ථානයේ කියලා හොයාගන්නවා. මේගොල්ලො මේ මෙහෙයුම කරගෙන යන්න පිටත් වෙන්නෙ අනුමැතියකින් තොරවනේ, ඒ නිසා ඉන්දියාවේ රහස් ඔත්තු නිළදාරීන් වීර්ව රවට්ටගෙන මෙයාලා ඉන්න තැන ගැන හොයාගන්නත් යනවා.. එහෙම වැඩ ටික කරගෙන යන අතරේ, වීර් කණ්ඩායෙමෙන් මිදිලා තනියෙම කෙනෙක්ව හම්බවෙන්න යනවා ඒ වීර්ගේ කලින් තරහා කාරයෙක්. එයා තියපු වෙඩිල්ලකට වීර්ට තුවාල වෙනාවා හැබැයි තවත් කෙනෙක් ඇවිල්ලා වීර්ව ක්ෂනයකින් බේරගෙන යනවා… ඒ කවුද කියලා අද කොටසින් බලමුකෝ….

ඊළඟ කොටසත් ඉක්මනටම අරන් එන්නම්…

ජය වේවා හැමෝටම…..✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසංක වීරසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසංක වීරසිංහ

April 19, 2019


78
Total Subtitles

3 comments

  1. Sthuthi sahooo obata sub ekata ..

  2. Thank you anik ekath ikmanin danna

  3. Achi
    Top Fan ⭐⭐⭐

    තැන්ක්ස් ඩා ආදරේයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login