The title of the page
7
50
85

Bard Of Blood (2019) S01E05 Sinhala Subtitles |ඔබ වෙනුවෙන් ජීවිතය පුදන්නම්|සිංහල උපසිරැසි සමග|

පහුගිය කොටසෙදි ඔයාලා දකින්න ඇතිනේ වීර්ට තුවාල වුණ වෙලාවේ කෙනෙක් ඇවිල්ලා වීර්ව බේරගෙන යනවා… එතනින් කතාවට තව චරිතයක් එකතු වෙනවා. ඒ තමයි ජන්නත්, වීර්ගේ කලින් පෙම්වතිය. එයා කබීර්ට උදව් කරන්න එකතු වෙනවා. ඒ වගේම වීර්ට ඒජන්සියෙන් නිතරම කියනවා එයාගේ තාත්තා අසනීපයි කියලා. මොකද, වීර්ව නොමග යවලා මෙයාලා ඉන්න තැන හොයාගන්න. වීර් ඉෂාටයි, කබීර්ටයි ද්‍රෝහි වෙන්නත් යනවා. කොහොම වුනත් සෙට් එක ආයේ එකතු වෙලා වැඩේට බහිනවා. පසුගිය කොටසේ ගොඩක්ම තියෙන්නේ කබීර්ගේ කේච් වල ගෙවුනු අතීතය ගැන.. ජන්නත්ව කබීර්ට මුණගැහුන හැටි, කබීර් ජන්නත්ගෙන් වෙන් වුණ හැටි, ඒ වගේම කබීර්ගේ හොඳම යාළුවා මැරෙන්න හේතුවක් වුණේ ශෙෂාඩ්ගේ රැවටීමක් නිසා කියලත් පහුගිය කොටසින් ඔයාලා දකින්න ඇති.

එහෙනම් අද කොටසත් බලලා ඔයලගේ අදහස පල්ලෙහායින් කමෙන්ට් කරගෙන යන්න…

ජය වේවා හැමෝටම…..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


45
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login