The title of the page
7
50
85

Bard Of Blood (2019) S01E06 Sinhala Subtitles |ශෙෂාඩ්ගේ උගුල|සිංහල උපසිරැසි සමග|

ටිකක් පරක්කු වුණ එකට සමාවෙන්න ඕනෙ… ඔන්න කතාමාලාවේ හයවෙනි කතාංගය තමයි මේ අරගෙන ආවේ…

ඔයාලා කලින් කොටසෙදි දකින්න ඇතිනේ,  කබීර්, වීර්, ඉෂා තුන් දෙනාම තමන්ගේ නියෝජිතයන්ව බේරගන්න යොදපු සැලැස්මේ මුල්ම පියවර විදියට පාකිස්තානු දේශසීමාවේ තියෙන තෙල් නලයක කොටසක් පුපුරවලා දානවා. හැබැයි මේක වීර්වත් ඉෂාවත් දැනගෙන හිටියේ නෑ.. මේක ජන්නත් සහ කබීර් විතරයි දැනගෙන හිටියේ. වැඩේ කරලා ඉවර උනාට පස්සේ කබීට වීර්ගෙයි ඉෂාගෙයි ප්‍රශ්න වලට උත්තර බඳින්නත් වෙනවා.. මේ සිද්ධිය නිසා තලේබාන්ලා තමන්ට ආරක්ෂාවක් නෑ කියලා දැනගත්ත ගමන් වෙන තැනකට යන්න තීරණය කරනවා. ප්‍රාණ ඇප කාරයොන්වත් අරගෙනම.. ඒ වගේම ඒ ප්‍රහාරයෙන් BFA එකටත් අමුතුම ගැම්මක් එනවා.. බලුකිස්තාය පාකිස්තානයෙන් මුදව ගන්න කබීර්ලත් එක්ක එකතු වෙලා වැඩේට බහිනවා.. කබීර්ට ජන්නත් ශෙෂාඩ් ගැන ඔක්කොම විස්තර දෙනවා.. ඒත් ශෙෂාඩ් ජන්නත් මෙහෙම කරනවා කියලා දැනගෙන ජන්නත්ව උපක්‍රමශීලීව කොටු කරගෙන මරලා දානවා.. ඉතින් අද කොටසෙදි මොනවා සිද්ධවෙයිද ? ඔයාලම බලන්නකෝ…

තව එකම එක එපියයි ඉතුරු, ඒකත් ඉක්මනටම දෙන්නම්…

ජය වේවා හැමෝටම…..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසංක වීරසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසංක වීරසිංහ

April 19, 2019


78
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login