අද මන් ගෙනාපු කතාව නම් imdb 8.4 ලබාගෙන තියෙනවා.6 සැප්තැම්බර් 2019 තමයි මේ චිත්රපටය නිකුත් කරලා තියෙන්නේ.මේම චිට්රපටයේ ප්රධාන චරිතයකට ආර්ය එකතු වෙලා තියෙනවා.මෙම චිත්රපටය තුල ආර්ය ද්විත්ව චරියක් තමයි නිරුපණය කරන්නේ.ඔහු ඇත්තම මෙමෙ චරිත දෙකටම සාධාරණක් ඉස්ට කරනවා.
වැඩි විස්තර මුකුත් කියන්න යන්නේ නැහැ මොකද මේක බලන්නම ඕනේ ෆිල්ම් එකක් නිසා.සමාවෙන්න උපසිරැසිය පරක්කු උනාට එහෙනම් ගිහින් එන්නම්.ඒවගේම උපසිරැසියේ අඩුපාඩු තියේනම් සමාවෙන්න .ඒ වගේම හොද නරක කොමෙන්ට් එකක් දාන්න කියලා මන් ඔයාලා හැමගෙන්ම ඉල්ලනවා.
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

August 17, 2019
Thanks masquerade-hotel-2019 Japan film sub dennko please
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……