The title of the page
7
50
85

Bard Of Blood (2019) S01E03 Sinhala Subtitles |කරදර පිට කරදර|සිංහල උපසිරැසි සමග|[18+]

පසුගිය කොටසින්,

ඔයාලා දෙවනි කොටසෙදි දකින්න ඇතිනේ සාදික් සර්ගේ මරණයට සැක පිට කබීර්ව පොලීසියට ගෙනිහිල්ලා ප්‍රශ්න කරනවා. හැබැයි එයාව ටිකකින් නිදහස් කරනවා. ඊටපස්සේ සාදික් සර්ගේ භූමදාන කටයුතු කරන වෙලාවේ කබීර් ෆෝන් එකකින් පින්තූර ගන්න සැක කටයුතු කෙනෙක්ව දකිනවා. ඒ වගේම සාදික් සර්ගේ අවසන් කටයුතු වලට සහභාගී වෙලා ඉඳපු ඉෂා එක්ක කතා වෙලා සාදික් සර්ට ඕන උන දේ ක්‍රියාවට නංවන්න හැම දෙයක්ම ලෑස්ති කරගෙන හැමෝටම හොරෙන් රටින් පිට වෙලා යනවා. ඒ වගේම බලුකිස්ථානයේ ඉන්න වීර් කියන ඉන්දියානු පුද්ගලයගෙන් උදව් ගන්නවා. මේ වීර් කියන කෙනාට ඝානි කියන තමන්ගේ තලේබාන් සඟයව මරන්නත් වෙනවා මේ නිසා. කොහොමවුනත් කබීර් , ඉෂා, වීර් තුන් දෙනාම එකතු වෙලා වැඩේට බහිනවා.. ඒ වගේම අර රඳවගෙන ඉන්න ප්‍රාණ ඇපකාරයින්ගෙන් එක්කෙනෙක්වත් මුල්ලාගෙ පුතා මරලා දානවා..

 

අද කොටසින්,

වීර් , කබීර්වයි ඉෂාවයි රට ඇතුලට ගෙනියනකොට පොලීසියත් එක්ක ප්‍රශ්නයක් ඇති වෙනවා. එතනදි පොලිස් නිළධාරීන්ට වෙඩි තියලා මේගොල්ලො බේරුනත් වීර් ඊට කලින් ඝානීව මරපු නිසා පොලීසිය දිගින් දිගටම වීර් පස්සේ පන්නනවා. අතිමට මේගොල්ලො ආරක්ෂිත තැනක් හොයාගෙන ඒකේ ඉඳන් වැඩ පටන් ගන්නවා. ඒත් ඉන්දියාවේ ඉන්න රහස් ඔත්තු නිළධාරීන් මේගොල්ලො ඉන්නේ බලුකිස්ථානයේ කියලා හොයාගන්නවා. මේගොල්ලො මේ මෙහෙයුම කරගෙන යන්න පිටත් වෙන්නෙ අනුමැතියකින් තොරවනේ, ඒ නිසා ඉන්දියාවේ රහස් ඔත්තු නිළදාරීන් වීර්ව රවට්ටගෙන මෙයාලා ඉන්න තැන ගැන හොයාගන්නත් යනවා.. කොහොම හරි මේ හැම දේකින්ම මෙයාලා බේරෙනවා. එහෙනම් තව ගොඩක් දේවල් අද කොටසින් ඔයාලට බලාගන්න පුලුවන් වේවි..

ඊළඟ කොටසත් ඉක්මනටම අරන් එන්නම්…

ජය වේවා හැමෝටම…..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


45
Total Subtitles

4 comments

  1. stuthi sahooo sub ekata

  2. Thank you so much 😊

  3. Achi
    Top Fan ⭐⭐⭐

    තැන්ක්ස් මචො

  4. Thank you

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login