The title of the page
8.4
96

Arthdal Chronicles (2019) S2 E1 Sinhala Subtitles | පළිගැනීම | සිංහල උපසිරැසි සමග |

ඔන්න ඉතින් Season 02 එකේ පළවෙනි කොටසටත් සබ අරන් ආවා.මේක දෙන්න න ටික දවසක් ගියා.මෙතන ඉදන් එහෙනම් ආයෙත් කතාව බලන්න පටන් ගන්න.

කොහොම උනත් Season 01 එකේදි ඉයුන්සොම්ට එයාගෙ කට්ටිය බේරගන්න බැරි උනා.එයාට ඒක මේකෙදි කරන්න පුලුවන් වෙයිද? බැරි වෙයිද? ඒකනම් ඉතින් කතාව බලන්නම වෙන්වා.එහෙනම් ඉතින් කතාව බලලම ඉන්න.

ඊළග කොටසෙන් හමුවෙමු

🙏 හැමෝටම ජය 🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

6 comments

  1. Niyami saho
    Digatama demu
    Thanks saho
    Godk pin saho
    Good luck
    Saho the expanse tv series ektath sub demu.
    Jaya wewa……..!

  2. අඩේ මචන් ඩවුන්ලෝඩ් ලින්ක් නෑනෙ tvsearieandmovie.co එකේ

  3. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

  4. Ravidu Yasas
    Cineru_users

    ithuru tikath ikmanin one kollo

  5. Niroshani Maduka

    දවස් 2ක ඉදන් සබ් එක ගන්න ට්‍රයි කලේ.සයිට් එක වැඩ කලේ නෑනේ.thank you so much..ithuru epi tikath puluwan ikamanin denna plz

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login