8.4
96%

Arthdal Chronicles (2019) S2 E1 Sinhala Subtitles | පළිගැනීම | සිංහල උපසිරැසි සමග |

ඔන්න ඉතින් Season 02 එකේ පළවෙනි කොටසටත් සබ අරන් ආවා.මේක දෙන්න න ටික දවසක් ගියා.මෙතන ඉදන් එහෙනම් ආයෙත් කතාව බලන්න පටන් ගන්න.

කොහොම උනත් Season 01 එකේදි ඉයුන්සොම්ට එයාගෙ කට්ටිය බේරගන්න බැරි උනා.එයාට ඒක මේකෙදි කරන්න පුලුවන් වෙයිද? බැරි වෙයිද? ඒකනම් ඉතින් කතාව බලන්නම වෙන්වා.එහෙනම් ඉතින් කතාව බලලම ඉන්න.

ඊළග කොටසෙන් හමුවෙමු

🙏 හැමෝටම ජය 🙏

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
Download|500

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


105
Total Subtitles

2 comments

  1. Niyami saho
    Digatama demu
    Thanks saho
    Godk pin saho
    Good luck
    Saho the expanse tv series ektath sub demu.
    Jaya wewa……..!

  2. අඩේ මචන් ඩවුන්ලෝඩ් ලින්ක් නෑනෙ tvsearieandmovie.co එකේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *