ඔන්න ඉතින් කතාවේ එක සීසන් එකක් මෙතනින් ඉවර වෙනවා.ආයෙ ඉතින් දෙවනි සීසන් එක තමා.ඒකෙත් ඔක්කොම කොටස් ඇවිල්ලා තියෙන්නෙ.මම ඒ ටිකටත් සබ් දෙනවා.පුලුවන් ඉක්මන්ට වගේම හොදට සබ් ටික දීලා ඉවර කරන්න තමයි බලන්නෙ.
වැඩි කතාවක් ඕනි නෑ ඔයාලම සබ් එක අරන් බලලා ඉන්න.
එහෙනම් ඉතින් ඊළග කොටසෙන් හමුවෙමු
🙏හැමෝටම ජය🙏
Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

සොමේෂ් ජයරත්න
July 23, 2019
105
Total Subtitles
Thank you Very much bro for this subtiles.