8.4
96

Arthdal Chronicles (2019) S1 E5 Sinhala Subtitles | තවත් ඉගුටු කෙනෙක් | සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් පස්වෙනි කොටසටත් ආවා.මේකෙ Season 03 එක ලබන මාසෙ එනවා.ඒක එන්න කලින් මේ ටික දෙන්න තමා හිතාන ඉන්නෙ.එතකොට ඔයාලටත් ලේසියි මටත් ලේසියි.ඒකට උපරිම try එකක් දෙනවා.හැමදාම වගේ අපිත් එක්ක ඉන්න අය දන්නවා අපෙ සයිට් එකෙන් ගොඩක් ෆිල්ම්,සිරීයස් වලට සබ් දෙනවා කියලා.ඉතින් කියන්න තියෙන්නෙ හැමදාම අපිත් එක්ක ඉන්න.

ඒ වගේම අපේ සයිට් එකෙන් App එකක් දුන්නා.තාමත් ඒක ගැන දන්නෙ නැත්තන් Play store ගිහින් Sinhala Subs කියලා search කරලා බලන්න අපෙ ඇප් එක ඇති.හැම දෙනාටම පහසු වෙන විදියට තමයි ඇප් එකක් දුන්නෙ.ඒකෙ හොද නරක අපිට කියන්න අනිවාරෙන්.

කතාවට පොඩ්ඩක් යමු.
මීට කලින් කොටසෙන් ඉයුන්සොම් එයාගෙ අයව බේරගන්න සැලසුම් කරානෙ.ඉතින් මේ කොටසෙ යන්නෙ ඒ සැලසුම කරන විදිහ තමයි.මේකෙදි මෙයාට හොද දේවල් වගේම නරක දේවලුත් වෙනවා.එහෙනම් ඉතින් මේ කොටසත් බලලම ඉන්න.

ඊළග කොටසෙන් හම්බෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |1053|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

4 comments

  1. එලම සහෝදරයා එලම..😘😘
    තැන්කු සබ් එකට මචී..😗
    මනී හිස්ට් එකෙන් ඒනම් සෙට් වෙමු..😁🤗😘😘

  2. බොහොම ස්තූතියි සහෝ සබ් එක දුන්නට. ජය වේවා 🙏🙏🙏

  3. අනිවා

  4. Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *