The title of the page

Aladdin (2019) Sinhala Subtitles | ඇලඩින් සහා පුදුම පහණ | සිංහල උපසිරැසි සමග |

කතාව ගැන පොඩ්ඩක් කියන්නම් මේක 2019 වර්ෂයේ නිකුත්වුන කතාවක් imdb අගය 7.4 අරගෙන තියෙනවා.අපි දන්නා කියන නළුවොත් ඉන්නවා.කතාව ගැන කියනවානම් මැජික් ලාම්බුව ගැන ගෙතුණු කතාවක් තමයි තියෙන්නේ, වැඩි විස්තර කියන්න බැහැ කට්ටිය ස්පුල් කරනවා කියලා මරාගෙන කන්න හදන නිසා ලස්සන සින්දු වගේම විහිළු එක්ක එකතුවෙලා තියෙන මේ කතාව කිසිම කම්මැලි කමක් නැතුව පවුලේ ඔක්කොටම බලන්න පුළුවන් ,එහෙනම් ගිහින් එන්නම් වැරදි අඩුපාඩු කමෙන්ට් කරන්න කියලත් ඉල්ලනවා !
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

20 comments

  1. Peter Barthelot
    Cineru Family Member

    එල සමිතේ පට්ට වැඩක්

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. ඉත්තෑවාට ජය වෙිවා

  4. srt format eken nadda bn… meka support wenne na ne

  5. මයිකි

    අම්බො මං ඊයෙත් දැක්කා සැවොයි එකේ මෙක , පට්ට ඇ සහෝ තැන්ක්ස් සබ් එකට

  6. Mcn kauru hari meyalage downlord sait ake link akak denavada plz

  7. Ravindu Thilakshana

    මොබයිල් එකෙන් බලද්දි idx ෆෝමැට් එක ප්ලෙ වෙන් නෑ. අනික. ෆොන්ට් වත් වෙනම රීඩ් කරන්න බෑ. ඒ හිදා වෙනම srt වලට කන්වර්ට් කර්න්නවත් විදියක් නෑ. පොඩ්ඩක් බලන්න ඒ ගැන

  8. Vd
    Cineru Family Member

    Tvseriesandmovie.com

  9. එලම සමිත අයියා..😗😗
    සුපිරිම වැඩක් එලමා..😗😗😘😘.
    කාලයක් බලන් හිටපු ෆිල්ම් එකක්..😁😁
    සම්ත අයිය වැඩක් කරොත් ඉතින් සුපිරිම නේ..😁😁👍👍

  10. Thanks macho subata

  11. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට….
    ජය වේවා.!!

  12. Thanks bro

  13. මදුශාන් ප්‍රියංකර
    Cineru Family Member

    ස්තුතියි සහෝ සබ් එකට

  14. බොහොම ස්තුතියි බ්‍රෝ බ්ලූරේ අප්ඩේට් කරාට.. 👊
    ජය වේවා.! 👍

  15. pattai bro thnq pin godak

  16. THanks brother,loku udawwak❤

  17. Thank you for subtitle

  18. Aruna Darshana (MR_X)
    Cineru Family Member

    එලම 😐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login