8.4
96

Arthdal Chronicles (2019) S1 E4 Sinhala Subtitles |වැරදීම් සහ පුදුම කිරීම් | සිංහල උපසිරැසි සමග |

ඔන්න හා හා පුරා කියලා හතරවෙනි කොටසත් අරන් ආවා.මං හිතනවා මගෙ සබ් ටික හොදට තියෙන්න ඇති කියලා.පොඩි පොඩි අඩුපාඩු ඇති.ඒවා හදාගන ඉස්සරහටම යනවා.වැරැද්දක් තිබ්බොත් අනිවාරෙන් මට ඒක කියන්න.එහෙම උනොත් තමයි මට ඒවා හදාගන්න පුලුවන් වෙන්නෙ.

මේ කොටසෙනම් ඉතින් හිතාගන්න බැරි දේවල් ගොඩක් වෙනවා.කරන්න යන දෙවල් වරදිනවා.කොහොන උනත් ඉතින් කතාව කොහොමද කියලා බලන අය දන්නවා.සුපිරිම කතාවක්.

ඉයුන්සොම් එයාගෙ කට්ටියව බේරගන්න යනවා ආර්ත්ඩෝල් වලට.එහෙදි මෙයාට පුදුම හිතෙන දේවල් ගොඩක් සිද්ද වෙනවා,දකින්න හම්බෙනවා.කොහොම උනත් ටාගොන්ටනම් මේක ගොඩක් හොද දෙයක් වෙනවා.ටාගෝන්ගෙ හැම වැරැද්දකටම මෙයා නිවැරදිකරුවෙක් වෙනවා.මේක එයාම කරන දෙයක් තමයි.කොහොම උනත් මෙයා අන්තිමට ඉයුන්සොම්ව හම්වෙන්න යනවා.

එහෙනම් ඉතින් මං නැවතුනා.කතාව බලලා හොද නරක කියන්න අමතක කරන්න එපා.

🙏 ඊළග කොටසෙන් හමෙවෙමු 🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |1101|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

9 comments

  1. hodae

  2. jaya wewa kollo

  3. Thanks okkotoma 😍

  4. Very Thank you bro…

  5. Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *