The title of the page
8.4
96

Arthdal Chronicles (2019) S1 E3 Sinhala Subtitles | සියල්ල හෙළි වෙයි | සිංහල උපසිරැසි සමග |

පුළුවන් ඉක්මන්ට Arthdal Chronicles Episode 03 එකත් අරන් ආවා.දිගටම මේක දෙන්න තමයි හිතාන ඉන්නෙ.මේ සීරියස් එකත් දැන් ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නෙ.හැබැයි ඉතින් ඒකෙ පුදුමෙකුත් නෑ.සුපිරිම සීරියස් එකක් නිසා තමයි ඒ.

කලින් එපියෙ වහන් ගෝත්‍රයේ හැමෝවම අල්ලන් ගියානෙ.හැබැයි හැමෝමවත් නෙමේ.කොහොම උනත් ඉතින් ඉයුන්සොම් එයාලගෙ කට්ටිය බේරගන්න කියලා තමයි යන්නෙ.

මේ කොටසේ ටිකක් වැදගත් දෙයක් වෙනවා.ඒ තමයි ටාගෝන්ට විරුද්ධව කැරැල්ලක් යනවා.ඒක වෙන්නෙ ටාගෝන් එයාට අයිති නැති දෙයක් කරන හින්දා.මේ කොටසෙන් ඒක බලාගන්න පුළුවන්.

කොහොම උනත් ඉයුන්සොම්ට එයාගෙ හැම ඇත්තක්ම දැනගන්න පුළුවන් වෙනවා.ඉතින් මෙයාගැන හැමදෙයක්ම දැන ගත්තට පස්සෙත් යන්නෙ එයාලගෙ අයව බේරගන්න.

එහෙනම් ඉතින් කිව්ව ඇති කියලා හිතනවා.ඉස්සරහට බලමු මෙයා කොහොමද එයාගෙ කට්ටියව බේරගන්නෙ කියලා.

ඊළග කොටසෙන් හම්බෙමු.

හැමදාම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.අළුත්,පරණ ඕනම ෆිල්ම් එකක් අපේ වෙබ් අඩවියෙන් ඔයාලට ගන්න පුළුවන්.

🙏 හැමෝටම ජය 🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

8 comments

  1. ♥:| 💛:|💙

  2. Thanks bro subata. Pattama kathawak.

  3. බොහොම ස්තූතියි සහෝ සබ් එක දුන්නට.ජය වේවා 🙏🙏🙏

  4. thanks sub ekata jayawewa………..

  5. Chaminda gunasekara

    tnx broo💗💕💖💖

  6. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login