The title of the page
8.4
96

Arthdal Chronicles (2019) S1 E2 Sinhala Subtitles | සොරකම | සිංහල උපසිරැසි සමග |

ඔන්න ඉතින් කිව්වා වගේම දෙවනි එපියත් අරන් ආවා.පළවෙනි එක බලපු අය දන්නවා කතාව කොහොමද කියලා.මේකෙනම් ගොඩක් දේවල් කියන්න යන්නෙ නෑ.මොකද පළවෙනි එපිය දාපු පෝස්ට් එකේ කියන්න ඕනි ඒවා ඔක්කොම කිව්වා.

මේ කොටසෙ වෙන දේ පොඩිවට කියන්නම්.

ඉයුන්සොම්ට කොහොමත් පොඩි කාලෙ ඉදන් හීන දකින්න පුළුවන්නෙ.හැබැයි ඉතින් වහන් ගෝත්‍රයේ අය මේක දන්නෙ නෑ.එක දවසක් මෙයාලට මේක පේනවා.ඉයුන්සොම් හීනෙන් බයවෙලා නැගිටිනවා.ඉතින් මේ අය ඉයුන්සොම්ට චෝදනා කරනවා එයා ටාන්යාගෙ හීන හොරක්ම් කරලා කියලා.මෙයාට එන චෝදනාව මේක විතරක් නෙමෙයි.කොහොම හරි මෙයා අන්තිමටම අශ්වයෙකුත් පදින්න ඉගෙන ගන්නවා.ඉතින් මේකත් ගෝත්‍රයේ අයට ගොඩක් ප්‍රශ්නයක් උනා.කොහොම හරි මෙයා මේක ඉගෙන ගත්ත එක ගෝත්‍රයේ අයට උදව්වක් වෙනවා.ඒ අතරේ ටාගෝන් මෙයාලා ඉන්න ගමට ඇවිල්ලා මෙයාලව ඕක්කොමලා අරන් යන්න හදනවා.

01.ඉයුන්සොම්ට මෙයාලව බේරගන්න පුළුවන් වෙනවද?
01.ඉතින් ටාගෝන් මහා කළු කදු පර්වතයෙන් එන්නෙ කොහොමද?
03.අන්තිමට මොකද වෙන්නෙ?

ඔය ටික ඔයාලම බලලා ඉන්න.මමම කිව්වොත් ඒක අවුල්නෙ.ඒ හින්දා ඔයාලම බලන්න.

යටින් මම කොපියට ගැලපෙන  සිංහල සබ් දාන්නම්..

ඊලඟ ටිකත් පුළුවන් ඉක්මන්ට දෙන්න බලනවා.එහෙනම් ඉතින් ඊළඟ එපියෙන් හම්බෙමු.

🙏 හැමෝටම ජය 🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

6 comments

  1. Thaks 😘:|💕

  2. Thanks sub ekata patta lassanai

  3. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

  4. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login