අලුත්ම උපසිරැසි

Furie (2019) Sinhala Subtitles | ඇය අම්මා නම් විය | සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් චිත්‍ර පටි උපසිරසියක් අරන් ආවා NETFLIX ගෙ.,මගෙ 35 වැනි උපසිරසියයි.මේක IMDB අගය 6.8 අරගත් සුපිරිම ඇක්ෂන් හා කියාදාම චිත්‍ර පටයක්.අනිවාරයෙන් ඇක්ෂන් වලට කැමති අය මේක බලන්න ඕනි.මේකෙ ප්‍රධාන චරිතය තමයි ගැහැනු කෙනෙක් ,ඉතින් මෙයාගෙ සටන් ටික තමයි තියෙන්නේ.ගැහැනු කෙනෙක් වුණාට සටන් නියමෙට තියෙනවා.මේක තිරගත වුණේ මේ අවුරුද්දේ පෙබරවාරි …

Read More »

Aatagallu (2018) Sinhala Subtitles | යුක්තිය වෙනුවෙන් සටනේ | සිංහල උපසිරැසි සමග |

2018 අගෝස්තු මස සිට ප්‍රදර්ශනය ආරම්භ කල Thriller/Action ගනයට අයත් ෆිල්ම් එකක උපසිරස අරගෙන ආව, IMDB අගයේ 6.2 ලැබිල තියන මේ ෆිල්ම් එකට Darshana Banik,Nara Rohit,Jagapati Babu රංගනයෙන් දායක වෙලා තියනව, පැය දෙකයි විනාඩි විස්සක් පුරාම කුතුහලය එක ලෙස රදවා ගැනීමට සමත් වෙලා තියන නිසා කම්මැලි නැතුව බලන්න පුලුවන් ෆිල්ම් …

Read More »

Whiskey Cavalier Sinhala Subtitles (2019) S1 E13 | සිංහල උපසිරැසි සමග |

ඔන්න අද ගෙනාවේ whiskey cavalier කතා මාලාවේ අවසාන කොටසයි ,මේක මගෙ 34 වැනි උපසිරසියයි .ඉතින් කතා මාලාව කොටස් දහතුනකින් සමන්විත වුණා .ඉතින් අද ඔයාලට කතා මාලාවේ අවසාන කොටසින් ඔල්මන් අල්ලා ගැනීමේ මෙහෙයුමක් තමයි තියෙන්නේ .ඉතින් ඔයාලා බලන්න මේ ව්ල් ඇතුළු කණ්ඩායමට ඔහුව අල්ලගන්න පුළුවන්ද කියලා ,ඉතින් විනෝදය ,කුතුහලය ,සටන් ඇතුළු …

Read More »

Captain Marvel (2019) Sinhala Subtitles | තවත් වීරවරියකුගේ පැමිණීම | සිංහල උපසිරැසි සමග |

ලබා දී ඇති  උපසිරැසිය WEB-DL සහා BR  පිටපත් සඳහා යාවත්කාලින කර ඇත මුලින්ම කියන්න කැමති මගෙ පලමුවන උපසිරැසි ගැන්විම ඉතිම් ගොඩක් සතුටුයි මාවත් වෙබ් සයිට් එක සදහා එකතු කරගැනිම සම්බන්දයෙන් ඇඩ්ම්න් හට මගෙ අවංකව  හදපිරි ස්තුතිය පිරිනමන අතර මම වෙබ් සයිට් එක හරහා සැම අකාරයෙන්ම උපරිම සහයොගය දක්වන බව සතුටින් …

Read More »

Thikka (2016) Sinhala Subtitles | ආදරයට මෙතරම්ම බාදා ! | සිංහල උපසිරැසි සමග |

2016 අගෝස්තු මාසයේ සිට ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කල මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සදහා Sai Dharam Tej ( ආදිත්‍ය ) සහ Larissa Bonesi ( අංජලී) රංගනයෙන් දායක වෙයි, Drama/Thriller ගනයට අයත් වන සලරුවක් වන මෙය 5.4 imdb අගයක් ලැබී ඇත,  අංජලීගේත් ආදිත්‍යගේත් ආදර කතාව බිදී යාමත් ඒ ඔස්සේ ගලා යන සිද්දි …

Read More »

junglee (2019) Sinhala Subtitles | ඇතුන් වෙනුවෙන් | සිංහල උපසිරැසි සමග |

එහෙනම් කට්ටිය ඔන්න අද අරගෙන් ආවේ හින්දි ෆිල්ම් එකක් 2019 මාර්තු 29 තමයි මේ ෆිල්ම් එක නිකුත් උනේ . imdb අගය 5.9 ලබාගෙන තියෙනවා මගේ අදහස නම් මේ චිත්‍රපටට ඊට වඩා ඉහක අගයක් ලැබෙන්න ඕනේ කියලයි.සටන් ,ආදරය පිරුණු මේ කතාව පවුලේ සියලු දෙනාටම නරබන්න පුළුවන් විශිෂ්ඨ ගණයේ චිට්‍රපටයක්.පරිසරය සතුන් වටා …

Read More »

Whiskey Cavalier Sinhala Subtitles (2019) S1 E12 | සිංහල උපසිරැසි සමග |

2019 වර්ෂයේ නිකුත් උන පට්ටම කතාවක් තමයි දැන් අරන් එන්නේ.මේක ටිවිසිරියස් එකක් විල් කියන්නේ  fbi  එකේ නියෝජිතයෙක් ඒවගේ වැඩ්ඩ්ක් පොඩි අවුලකට තියෙන්නේ පෙම්වතිය දාලා ගිහින් ඒ නිසා කපල් එකක්ග දැක්කාත්ම වෙඩින්න් එකක් දැක්කත්  විල්ට පරණ දේවල් මතක වෙනවා ,කවුරු වෙඩි තිබ්බ්බත් එයාට ගානක් නැහැ.ඉතින් ඔහොම යනකොට  විල්ට අලුත් මෙහෙවුමක් හම්බවෙනවා …

Read More »

kesari (2019) Sinhala Subtitles | අවසන් හුස්ම යනකන් සටනේ ! | සිංහල උපසිරැසි සමග |

ඔන්න යාළුවනේ මගේ හතරවෙනි උපසිරැසිය විදියට අරගෙන ආවේ, 1897 සැප්තැම්බර් 12 වෙනිදා ඉන්දියාවේ සිදිවුනු සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරපු බොහොම විශිෂ්ඨ ගණයේ සලරුවක් අරගෙන… IMDb මීටරේ 7.8 කට කරකවන්නවගේම 94% ක ගූගල් පරිශීලක මනාප ලබා ගන්න සමත් වෙච්චි මේ අපූරු සලරුවේ නිශ්පාදන වියදම ඉන්දියානු රුපියල් කෝටි 80-126 ක්. ඒ වගේම …

Read More »

Watchman (2019) Sinhala Subtitles | භීෂණයේ වාසනාව | සිංහල උපසිරැසි සමග |

මේ පාර සබ කරන්න ගත්තේ 12 April 2019 දින තිරයට පැමිණි ජී. වී ප්‍රකාෂ්‍ ගේ වොච්මන් ( මුරකරු ) ෆිලුමයි. මේක IMDb මීටරේ 6.7 කට කරකවන්න සමත්වෙලා තියෙනවා. නරකම නෑ නේද. Crime Thriller ඝනයට අයත් මෙම ෆිලුම ලියා අධ්‍යක්ෂණය කර ඇත්තේ A. L. Vijay විසිනි . විජේ කිව්වට ගොඩාක් අය …

Read More »

Chitralahari (2019) Sinhala Subtitles | සාර්ථකත්වය කරා පියමැනීම ! | සිංහල උපසිරැසි සමග |

2019 නිකුත් උන චිත්‍රපටක්  වන මෙය imdb මිටරය 7.5 කරකවන්න පුළුවන් වෙලා තියෙනවා . Sai Dharam Tej රංගනයෙන්දායක වන මේ චිත්‍රපටයට  .ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Kalyani Priyadarshan සහා Nivetha Pethuraj රංගනයෙන් දායක වෙනවා .සෙසු නලු නිළියන් ලෙස Rajshri Nair / Rohini Hattangadi / Krishna Murali Posani / …

Read More »

Login