Kingdom (2020) S2 E1 Sinhala Subtitles
Kingdom (2020) S2 E1 Sinhala Subtitles
8.4
96
95

Kingdom (2020) S02 E01 Sinhala Subtitles |මැරුණ අය| සිංහල උපසිරැසි සමග

Kingdom 2020 Sinhala Sub
මේ අරගෙන එන්නෙ ගිය අවුරුද්දේ Netflix සමාගම කොරියාවත් එක්ක එකතු වෙලා අතඇරපු සුපිරි ගණයේ බෝම්බයක Season 2 එක..දැනට ආපු හොදම Zombie සීරීස් වලින් එකක් තමා Kingdom කියන්නෙ ආයෙ දෙකක් නෑ..කවුරුත් බලාපොරොත්තු නොවන සුපිරි අත්දැකීමක් මේ Kingdom Season 1 එකෙන් දැනටමත් අපිට දීලා ඉවරයි..ඒ වගේම තමා Season 2 එකත්..අපෝ කොරියන් ගාන අය බලන්නම ඕනෙ එකක් තමා මේ..Walking dead එක්ක කරට කර තියන සුපිරි ගණයේ පට්ටම පතුරු සීරීස් එකක් Kingdom කියන්නෙ..

Season 1 බලපු කෙනෙක් නම් Season 2 එනකන් මාරම කුතුහලයෙන් ඉන්න ඇත්තෙ..ඒ මොකද කුතුහලයෙ උපරිමේටම ගෙනිහින් තමා Season 1 ඉවර වුනේ..ඉතින් 2019 ආරම්භ වුන මේ කතාමාළාව ප්‍රේක්ෂකයන් ගේ ඉහළ ප්‍රතිචාර එක්ක මාරම Hit වුන Series එකක්..ඒ වගේම මේකෙ තියන සටන් ජවනිකා..මේ සටන් ජවනිකා නිසාම මේ කතාමාළාවට අමුතුම ජවයක් ලැබිලා තියනවා කියලා කියන්න පුළුවන්..

ඉතින් Season 1 එකට වඩා සුපිරි ත්‍රාසජනක සටන් මේ සීසන් එකේ අපිට බලාගන්න..ඉතින් නොබලපු අයට…කොරියන් ජරාවක් කියන ඔය සමහරක්..බලන්නම ඕන එකක් තමා මේ..Action / Horror / Thriller කැටගරි එකට තමා මේක වැටෙන්නෙ..Joseon කාලෙ Zombie ආක්‍රමණය ගැන තමා යන්නෙ..ඉතින් මේ කතාමාළාවෙත්..

කුතුහලය උපරිමයි…
ත්‍රාසය උපරිමයි….
භීතිය උපරිමයි…

එහෙනම් 2020 වසරේ නිකුත් වුන තවත් සුපිරිම ගණයේ කතාමාළාවක සිංහල උපසිරැසි දිගහැරීමයි Cineru උපසිරැසි කණ්ඩායම මේ ඔයාලට අරගෙන එන්නෙ..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |3685|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


213
Total Subtitles

9 comments

  1. අම්මො කියලා වැඩක් නෑ ආයේ සුපිරිම කතාවක් බොහෝම ස්තුති සහොදරයා 🙏🙏🙏 cineru.lk අංක 1 උපසිරසි සපයන වෙබ් අඩවිය ස්තුති සිනේරූ.. ආදරෙයි ❤️❤️

  2. viraj chathuranga

    supiri sahoo … !!!!!!! 🙂

  3. එලම මචං

  4. කියන්ඩ වචන නෑ අප්පා..🤪🤪 බොහොම ස්තූතියි සහෝ සබ් එක ඉක්මනින් දුන්නට..අනිත් එපිවලටත් ඉක්මනට දෙමූ🤗🤗🤗ජය වේවා🙏🙏🙏

  5. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

  6. Ammo Suppa ela thanks

  7. 2th ona kollo.ubala thama aissellama dunne.

  8. සබ් එකට බොහොම ස්තුතියි ❤❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *