The title of the page
Kingdom Sinhala Sub
8.4
96
95

Kingdom (2020) S02 E02 Sinhala Subtitles |රාජද්‍රෝහීන්| සිංහල උපසිරැසි සමග


හැමෝටම සුබ උදෑසනක් වේවා කියලම පටන් ගන්නම්.ඊයෙ දවසෙ NETFLIX හරහා රිලීස් වුණ Kingdom (South Korean) සීරීස් එකේ දෙවනි කොටසට තමයි මේ විදිහට උපසිරසිය අරගෙන එන්නෙ.
පළවෙනි කොටසට ඊයෙම සමිත රමේෂ් අයියා උපසිරසිය අරගෙන ආවනෙ.දෙවනි කොටසට මම තමයි උපසිරසිය අරගෙන එන්නෙ.Kingdom Sinhala Sub
මේකෙ පළවෙනි කතා සමයට උපසිරසිය දුන්නෙ නැති වුණත් අපෙ කට්ටිය මේ විදිහට දෙවනි කතා සමයට උපසිරසි අරගෙන එන්න තීරණය කරා.ගොඩක් අය අපෙන් ඉල්ලලත් තිබ්බා උපසිරසි දෙන්න කියලා.
ඒකත් එක හේතුවක් තමයි මේ විදිහට උපසිරසි අරගෙන එන්න.

පළවෙනි කොටස හැමෝම බලන්න ඇතිනෙ.කොහොම උනත් අවුරුද්දක නිහැ‍‍ඬියාවකින් පස්සෙ තමයි දෙවනි කතා සමය නිකුත් වෙන්නෙ.පළවෙනි කතා සමය ඉවර උනෙත් කුතුහලය හොඳටම ඉතුරු කරලා කියලා හැමෝටම මතක ඇතිනෙ.හැබැයි Zombie සීරීස් වලින් හොඳම ටීවි සීරීස් එකක් කියලා බය නැතුව කියන්න පුළුවන් 👌🔥.

වැඩිය කියවන්න යන්නෙ නෑ.
කතාව ගැන මොකුත්ම කියන්න යන්නෙත් නෑ.
මොකද එහෙම උනොත් කුතුහලයක් නැතිවෙන්න පුළුවන් හින්දා.උපසිරසිය බාගෙන මේ කොටසත් බලලම ඉන්න.අනිත් කොටස් වලටත් ඉක්මන්ටම උපසිරසි අරගෙන එයි.
තවත් උපසිරසියකින් ඉක්මන්ටම හම්බවෙමු.

හැමෝටම ජය 👊

Kingdom Sinhala Sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

7 comments

  1. එලම මචං එලම….🔥🔥🔥🙏

  2. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    අද දවස ඇතුලත මුළු season 2 එකටම සබ් දෙනවද කියන්නෙ 👊👊

    • ඔව් අද දවස ඇතුලත දෙන්න තමයි බලපොරොත්තුව

      • Pulasthi Neranjan

        අනේ කොහොම හරි දෙන්න bro..❤️ ඔක්කොම එක සැරේ බලන්න ඕනේ,නැත්තං ආතල් එකක් නෑ..

      • සබ් එකට බොහොම ස්තුතියි👍

  3. තමන්නා

    ELaela

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login