The title of the page
kingdom S2 sinhala sub
8.4
96
95

Kingdom (2020) S02 E03 Sinhala Subtitles |උපත| සිංහල උපසිරැසි සමග

හැමෝම බලාන ඉන්නවනෙ Kingdom එකේ උපසිරසි එන්න තව වෙලා යයිද කියලා 😆. ඔන්න එහෙනම් ඉක්මන්ටම ඊළඟ කොටසටත් උපසිරසිය අරගෙන එනවා.මීට කලින් කොටස පැයකට කලින් දුන්නනෙ. හැමෝටම ගොඩක් ඉක්මන්ට ඔක්කොම කොටස් ටික සිංහල උපසිරසි එක්කම බලන්න පුළුවන්. අනිත් කොටස් ටිකත් ඉක්මන්ටම ගේන්න තමයි අපි හිතාන ඉන්නෙ.කලින් කොටස් දෙකත් ඉක්මන්ටම අරගෙන ආවා වගේ ඊළඟ කොටස් ටිකත් ඉක්මන්ටම අරගෙන එයි.(kingdom S2 sinhala sub)

මෙතනදි කලින් කොටස ගැනවත්, මේ කොටස ගැනවත් කියන්න යන්නෙ නෑ .
මොකද ගොඩක් කට්ටිය හැම කොටසක්ම එක හුස්මට බලන්න තමයි ඉන්නෙ.
ඇත්තටම මේ වගේ කතාවක් බලන්න ඕනෙත් ඒ විදිහටම තමයි.
“සොම්බි” කිව්වම ඉතින් අකමැති කවුරුත් නෑනෙ. “සොම්බි” සීරීස් ගොඩක් ඇවිල්ලත් නැති එකේ මේ වගේ එකක් බලන එක පාඩුවෙන් නෑ.
එහෙනම් ඉතින් ඊළඟ උපසිරසියත් ඉක්මනටම අරගෙන එයි.
මම නවතිනවා.

හැමෝටම ජය ✌️

kingdom S2 sinhala sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශෂික මදුශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශෂික මදුශාන්

December 1, 2019


27
Total Subtitles

4 comments

  1. අනෙ අම්මෝ 😱😱 බොහොම ස්තූතියි මචං🤗🤗ජය වේවා 🙏🙏🙏

  2. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊👊👊

  3. සබ් එකට බොහොම ස්තුතියි👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login