The title of the page
kingdom S2 e2 sinhala sub
8.4
96
95

Kingdom (2020) S02 E04 Sinhala Subtitles |කලබල ගොඩයි| සිංහල උපසිරැසි සමග

ඔන්න පුළුවන් ඉක්මනට 4 වෙනි කතාවක් අරගෙන ආවා.කලින් කොටස් ටික බලන්න ඇති කියලා හිතනවා ,මේ සොම්බින් හැදෙන්නේ කොහොමද ?මොනවා කලොත්ම මේ සොම්බින් හැදෙන්නේ ,මොකක්ද ඒ ශාකට .මොනවද එකට වෙන කරන්න පුළුවන්,කොහොමද මේකට බෙහෙත් හොයා ගන්නේ.ප්‍රශ්න කෝටියයි නේද? මේ එපිය්න නම් ඕවාට උත්තර හම්බෙනවද නැත්ද කියලා ඔයාලාම බලාගන්න පොඩියට
මේ එපිය ගැන කියනවානම් ඩොන්ග්නේ වල අවුල් ජාලයක් වෙනවා එක එක්කම චෝ හක්-ජු අධික්ෂයක් තියෙනවා,තව දේවල් ගොඩක් තියෙනවා එත් ඉතින් ඔක්කොම දේවල් කිවුවාහම ඔයාලට බලන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ නිසා මන් මෙතනින් නවතිනවා(kingdom S2 e4 sinhala sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් සංජන

March 12, 2020


53
Total Subtitles

3 comments

  1. මුන්නම් යක්කු බොලව් 😱😱🙏🙏🙏

  2. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊👊👊

  3. සබ් එකට ස්තුතියි ❤
    ……ජය වේවා……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login