The title of the page
kingdom s02 e05 sinhala sub
8.4
96
95

Kingdom (2020) S02 E05 Sinhala Subtitles | අවසානයට පෙර | සිංහල උපසිරැසි සමග

  ඔන්න එහෙනම් ඊයෙ දවසෙදි නිකුත් වුණ කතා මාලාවට අද දවසෙදිම උපසිරසි දීලා ඉවර කරන්න පුළුවන් වෙනවා.මේ කොටසටත් උපසිරසිය දුන්නම ආයෙ ඉතින් එක කොටසයි තියෙන්නෙ.හැමෝම මග බලාගෙන හිටපු සීරීස් එකක් හින්දාම උපසිරසි අදම දීලා ඉවර කරන්න හැදුවෙ. ඉතින් ඒ උත්සහය සාර්ථක වෙනවා.අනිත් කොටස දුන්නම ඔයාලට එක හුස්මට බලාගෙන යන්න පුළුවන්.(kingdom s02 e05 sinhala sub)
ඊළඟ කොටසට උපසිරසිය කවුරුත් දන්න පීටර් අයියා තමයි අරන් එන්නෙ.

එහෙනම් ඉතින් වෙන කියන්න දෙයක් නෑ කියලා හිතනවා. කියන්න ඕන හැම දෙයක්ම කියලා ඇති. එහෙනම් ඉතින් තවත් උපසිරසියකින් ඉක්මන්ටම හම්බවෙමු.

හැමෝටම ජය

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොනාල් විදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොනාල් විදුරංග

May 4, 2020


55
Total Subtitles

7 comments

  1. සබ් එකට බොහොම ස්තුතියි ❤
    …..ජය වේවා……

  2. Thanks brother😊😊😊😊😊

  3. එලම මචං එලම…🔥🔥🔥🔥අනිත් එපිත් ඉක්මනට ගේමූ 🤘🤘🤘🙏🙏

  4. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

  5. thanks for sub

  6. thanks for sub keep it

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login