The title of the page
Kingdom s2 e6 sinhala sub
8.4
96
95

Kingdom (2020) S02 E06 Sinhala Subtitles |දරුවා රැගෙන!| සිංහල උපසිරැසි සමග

මේ මේ කතාවේ අන්තිම කොටස.
ඉතින් මේ කතාවේ පලවෙනි එපියේ ඉදන් හයවෙනි එපිය වෙනකන්
සබ් එනකන් ඇගිලි ගැන හිටපු අපිට මැසේජ් කර කර සබ් එක කීයටද එන්නේ කියලා අහපු ඔක්කොටම ස්තුතියි ! ඒවගේම දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න කියන ගමන්  අවසාන කොටස ගැන කෙටියෙන් කියන්නම් හැම දෙකටම අවසනක් තියෙනවා එත් මේකේ අවසානය නම් වෙන්න බැහැ ,බලමු Seo-bi දරුවා රැගෙන යනවා හැංගෙන්න .මේ සොබ්මින් එන්න එන්නම වැඩි වෙනවා , ප්‍රශ්න ගොඩක ඉතුරු වෙන මේ කතාව සීසන් 3 ක් එන බවටත් මේ වෙලකොට රිනිවූ කරලා ඉවරදී කියලා තමයි ආරචිය ආවේ.(Kingdom s2 e6 sinhala sub)

එහෙනම් ගිහින් එන්නම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

7 comments

  1. Sub ekata thanks🙏

  2. උපසිරැසියට බොහොම ස්තුතියි
    ……..ජය වේවා…….❤❤

  3. බොහොම ස්තූතියි දැන් මං පිස්සෙක්😂😂😂🙏🙏🙏🤗

  4. Gathsara Umesh
    Cineru_users

    hmooooo…dn thmai site ekata awe…okootm dawasin deela..meka wenaak wenva ahmootama..
    monava unath dn dn fastma sub dennee CINERU thama…digatama karagena yamu…
    hadawathinma subapathanavaaaaaaaaa……………………………

  5. බොහොම ස්තුතියි Kingdom season 02 එකට සබ් දීපු හැමෝටම 😊👍.. season 03 ආවම ඒකටත් මේ වගේම සබ් දෙමු..
    ජය වේවා හැමෝටම.! 👊👊👊

  6. බොහොම ස්තූතියි හැම එපියකටම සබ් දුන්න හැමෝටම❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login