අලුත්ම උපසිරැසි

Catwoman (2011) Sinhala Subtitles |පූස් කෙල්ලගේ වික්‍රමයන්| සිංහල උපසිරැසි සමග |

Catwoman 2011 Sinhala Sub

හැමෝටම ආයුබෝවන්. මේ මගේ පළවෙනි උපසිරැසිය. මුලින්ම මේක නෙවෙයි ගේන්න හිටියේ. වෙන සුපිරියක්. හැබැයි අහම්බෙන් මේ පූස්කෙල්ලගේ ෆිලුම සෙට් උනානේ. විනාඩි පහලවක් විතරයි මේකේ දිග. මම කට්ටියට කියන්නේ මේක අරන් බලන්න. නියම එකක්. Catwoman ගේ ප්‍රතිවීර චරිතය හදන තැන තමයි මේ.(Catwoman 2011 Sinhala Sub) මේක එක්කම තව DC Showcase එකක්ම …

Read More »

Betaal (2020) Sinhala Subtitles |බිටාල්ගේ ශාපය!| සිංහල උපසිරැසි සමග |

Betaal 2020 Sinhala Sub

ඔන්න කාලෙකට පස්සෙ කට්ටිය එක්ක එකතුවෙලා හින්දි කතා මාලාවකට උපසිරසි කරන්න හිතුණා. ඉතින් මේ විදිහට උපසිරසිය අරගෙන එන්නෙ ඊයෙ දවසෙදි NETFLIX හරහා නිකුත් උන Betaal කියන කතා මාලාවට. මේ කතා මාලාවෙ දැනට කොටස් හතරයි නිකුත් කරලා තියෙන්නෙ. එතනින් කතාව ඉවර කරනවද කියලා හිතාගන්න නම් බෑ. ගොඩක් දුරට මම හිතන්නෙ නම් …

Read More »

Lucy (2014) Sinhala Subtitles |ලුසී| සිංහල උපසිරැසි සමග |

2014 වර්ෂයෙ නිකුත් වුන වෙනස් අාරක විද්‍යා ප්‍රබන්ධ ගනයේ ප්‍රංශ චිත්‍රපටයක් තමයි ලුසී කියන්නෙ. චිත්‍රපටය තිර රචනය වගේම අධ්‍යක්ණනයත් Luc besson. එ් වගේම නිෂ්පාදනය ඔහුගෙ බිරිඳ verginie besson. Luc besson කියන්නේ මේ චිත්‍රපටය නිෂ්පාදනය කරපු සහ බොහෝ දෙනෙක් දැක පුරුදු europacorp කම්පැනි එක. Starring ගැන නම් අමුතුවෙන් කියන්න අවශ්‍යය නැහැ. …

Read More »

Amrutha Ramam (2020) Sinhala Subtitles |ප්‍රේමය විරහව| සිංහල උපසිරැසි සමග |

Amrutha Ramam 2020 Sinhala Sub

ආයුබෝවන්  හැමෝටම එහෙනම් ඔන්න මම අද ගෙනවා මගේ  පලවෙනි උපසිරස ගැන්වීම  මුලින්ම ස්තුති  කරන්න  මේක ලබා  දුන්  සමිත රමෙශ් අයියට ටික කාලයක් ගියා  උපසිරස  නිර්මාණය කරන්න මේක මගේ පලවෙනි උපසිරස ගැන්වීම නිසා එහෙනම් චිත්‍රපටිය  පැත්තට ගියොත් මෙම චිත්‍රපටිය 2020 මාර්තු  27 වන  දින ඉන්දියාවේ දි නිකුත්  වුනා මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය  …

Read More »

Ragala 24 Gantallo (2019) Sinhala Subtitles |මිනි මැරුමක්..!!| සිංහල උපසිරැසි සමග |

Ragala 24 Gantallo Sinhala Sub

සුභ දවස හැමොටම ඕන්න කිව්ව වගෙම මං අයේ උපරැසියක් අරං අවා.. එහෙනම් අපි ෆිල්ම එක ගැන පොඩ්ඩක් කතා කරමු..(Ragala 24 Gantallo Sinhala Sub) 2019 දින තිරගත වුණ මෙ චිත්‍රපටය Drama/Thrille ගණයට අයත් වෙනවා. අධ්‍යක්ෂණ කරලා තියෙන්නේ  Sreenivasa Reddy විසින් ප්‍රදාන නලු නිලියන් අතර Eesha Rebba  Satyadev Kancharana රංගනයෙන් දායක වෙනවා. …

Read More »

Snowpiercer (2020) E1 Sinhala Subtitles |දුම්රිය| සිංහල උපසිරැසි සමග

Snowpiercer Sinhala Sub

සුබ දවසක් මගෙ යාලුවො හැමෝටම.ඉතින් මේ ටිකෙ වැඩකුත් නෑ නෙ.ඒහින්දා මන් අද ගෙනාවෙ #Snowpiercer කියලා සුපිරිම TV Series එකක්.2020 May 18 කල එලි දකින අතර 6.1 IMDb අගයක් ගන්න සමත් වෙනවා ඒ වගේම මේ කතාවAction,Drama,Thriller,Sci-Fi යන වර්ගයන්ට අයත් වෙනවා,රංගනයෙන් දායක වන්නෙ Jennifer Connelly,Daveed Diggs,Alison Wright, වැනි දක්ෂ රංගන ශිල්පීන්.වැල්වටාම් ඕන්නෑ …

Read More »

Charitraheen (2018) E6 Sinhala Subtitles |රැවටීම!| සිංහල උපසිරැසි සමග(18+)

Charitraheen  Sinhala Sub

ඔන්න එහෙනම් යාලුවනේ ඊයේ ගෙනාව සීරීස් එකේ 6 වෙනි එපිසෝඩ් එකට උපසිරැසි අරගෙනම ආව මම අශේන් මදුරංග (චූටි හිතුවක්කාරයා ) ඉතිං ටැමිල් තෙලිඟු හින්දි සිනමා සිත්තම් වලටම උපසිරැසි කරගෙන හිටපු මම හිතුවා වෙනසකටත් එක්ක හින්දි වෙබ් සීරියස් එකකට උපසිරැසි ගන්වන්න………… 2018 සැප්තැම්බර් 29 පලවෙනි එපිසෝඩ් එක නිකුත් උන Charitraheen නම් …

Read More »

A Night of Horror Nightmare Radio (2019) Sinhala Subtitles |භීතීකාව පිරුණු රැයක්| සිංහල උපසිරැසි සමග |

Nightmare Radio 2019 Sinhala Sub

කොහොමද ඉතින් ? මේ මගෙන් සිනෙරු වෙත කෙරෙන හතරවෙනි සිනමා උපසිරැසි නිමැවුම. චිත්‍රපටයේ තොරතුරු ගත්තොත්,නම නම් ටිකක් දිගයි,ඒ වුනත් ෆිලුම විනාඩි සීයයි.IMDB 5.4 ක් ගත්ත 2019 දී එලියට දාපු මේකෙ තියෙන විශේශත්වයක් තමයි මේ ෆිලුමට ඩිරෙක්ටර්ස් ල දහ දෙනෙක් අතින් නිමැවුනු වෙනස්ම හොරර් තේමාවක් තමයි තියෙන්නෙ.Ian costello කියන නළුවෙක් තමා …

Read More »

Charitraheen (2018) E5 Sinhala Subtitles |පසු තැවිම!!| සිංහල උපසිරැසි සමග(18+)

සුභ දවසක් හුගාක් කාලයකි අවේ එහෙනම් මං මේක ගැන පොඩ්ඩක් කියන්නම්, මේක ඇවිත් තමන් කරලා තියෙන දේ ගැන පසු තැවිමක් වෙන එක්ක යන්නේ, කියනවා තව පොඩ්ඩක් තමන් ආදරේ කරන කේල්ලට ඕක්කොම වගේ කියනවා ඒයා කරලා තියෙනව ඒවා.. තව කියන්න ගියොත් ඔයාට බලන්න කතාවක් ඉතුරු වෙන්නේ නෑ ඒ නිසා මං මෙත …

Read More »

Rugal (2020) E8 Sinhala Subtitles |අර්ධ රොබෝවරු!| සිංහල උපසිරැසි සමග

කලින් කොටසෙදි කං ගී-බුම් ට්‍රක් එකකට නැගලා කොහෙටදෝ යන්න් යනවා. ඒක කොහෙටද යන්නෙ කියලා එයාවත් දන්නෙ නැ. මේ කොටසෙදි ඒ ගැන හැම දෙයක්ම පෙන්නනවා. එයාව කොහෙටද අරන් යන්නෙ? එයාට මොකද වෙන්නෙ? කියන හැම දෙයක්ම. ඒ ටික දැනගන්න මේ කොටසත් බලලම ඉන්න. ඔයාලා නිකමට හිතලා බලන්න ඔයාලා නොකරපු මිනී මැරුමකට ඔයාලව …

Read More »

Login