The title of the page
Secret Queen Makers (2018) Sinhala Sub
Secret Queen Makers (2018) Sinhala Sub
8.1
97

Secret Queen Makers (2018) Complete Season Sinhala Subtitles |කුමරිය සොයමු..!| සිංහල උපසිරැසි සමඟ

(Secret Queen Makers (2018) Sinhala Sub) හරි ඔන්න ඉතිං අද මම මගෙන් කොරියන් කතා පිස්සන්ට බර්ත් ඩේ ගිෆ්ට් එක අරගෙන ඉතිං සෑහෙන දවසක ඉදලා හිතාගෙන හිටියේ සම්පූර්ණ කතාමාලාවක් බර්ත් ඩේ එක දවසෙ දෙන්න ඕනා කියලා එහෙනම් ඒකත් මම ඉෂ්ට කරගත්තා….ඉතිං අද මම අරගෙන ආවෙ තවත් ලස්සනම ලස්සන සම්පූර්ණ කොරියන් කතා මාලාවක සිංහල උපසිරැසි ටිකයි….වැඩි කතා ඕනෙ නෑ අපි බලමු ඩ්‍රාම එක ගැන විස්තර ටිකක් …

2018 වසරේ ජුනි මස නිකුත් උන ලස්සනම ලස්සන කතා මාලාවක් තමා මේක. Romance/Comedy කැටගරියට අයත් වෙන මේ කතා මාලාව කතාංග 7 ක් සමන්විතය..Lee Chang-min සහ Kim Sang-hoon යන දෙදෙනා විසින් අධ්‍යක්ෂනය කර ඇති මෙහි නිෂ්පාදක කටයුතු Han Suk-won මහතා විසින් කර ඇත…මේ කතා මාලාව සදහා Tv Show Time මනාප 8.1 වැනි ඉතාමත් ඉහල අගයක් ලබාගෙන ඇති අතර මේ සදහා ගූගල් පරිශීලක මනාප 97% ලැබිලා තියෙනවා , ඉතිං මේ දේවල් වලින්ම හිතාගන්න පුලුවන් නේ මේක කොච්චර ලස්සන කතාවක්ද කියලා ..

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්..

තමන්ගෙ රූපය කැතයි කියලා මුලු සමාජයෙන්ම විහිලුවට ලක් උන එක ගැහැනු ලමයෙක් වටා තමා මේ කතාව ගෙතිලා තියෙන්නෙ …..ඉතිං ඔහොම කතව ගලාගෙන යනකොට මෙයා ශොපොන් මෝල් එකක් හරහා ඇවිදගෙන යනකොට මෙයාගෙ ඇගේ ලස්සනම ලස්සන කොල්ලෙක් හැප්පෙනවා…..ඉතිං මේ දෙන්න ඊට පස්සේ ටිකක් කතා කරලා අර කොල්ල යන්න යනවා.ඒ කොල්ලගෙ පස්සෙන් යන මේ ගෑනු ලමයා දකිනවා අර කොල්ල ශොපින් මෝල් එකේ බිත්තියක් හරහා යනවා..ඉතිං එයාගෙ පස්සෙන්ම යන මෙයත් ඒ බිත්තිය හරහා යනවා ඔන්න ඔහොමයි අපේ කතාව ආරම්භ වෙන්නේ.

මම මේ කෙටියෙන් කිව්වෙ ඔක්කොම කිව්වොත් කතාව බලන කෙනාට වැඩක් නැති වෙන් නිසා එහෙනම් අදත් මම සමුගන්නවා තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් , මම අශේන් මදුරංග (චූටියා ) .හැමෝටම බුදු සරණයි / දෙවි පිහිටයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


130
Total Subtitles

10 comments

  1. බොහොම ස්තූතියි මචං සබ් එක දුන්නට.❤️❤️ජය වේවා 🙏🤘🔥😁

  2. Mister sunshine (supirima drama ekak meeka)
    100 days my prince ( 2018 drama of the year meeka)
    Uncontrollably found (actress – Suzy)
    Still 17
    My mister (actress – IU)
    Another miss Oh

    Onna oya drama tikatath sub denna puluvannam. Anith ayatath balanna puluvan godak lassana drama tikak oya. Mul 2ka tama otaninuth hodama. Puluvannam denna. Mokada oya hodama drama tikak. Drama pissek vidiyata kiyanne mama. 😎

  3. Chuto happy b’day kolla

  4. Thnks for sub ❤ තවත් කොරියන් කතා මාලාවක් ඉක්මනින් ගේන්න.😍

  5. Happy Birthday to you!! Thank you drama ekata godak… aye one me wage kathawak.. Jaya wewa!!

  6. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම් බුදු සරණයි, දෙවි පිහිටයි

  7. Thanks mehema sub denawata thanks karanna wachana madi e tharam loku deyak nata nam

  8. තැන්ක්ස් එක පාරම සබ් දුන්නට කතාවට

  9. meke vdo eka download karanne khmda

  10. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login