The title of the page
Steel Rain 2 Sinhala Sub
Steel Rain 2 Sinhala Sub
7.2
75

Steel Rain 2 (2020) Sinhala Subtitles |ජනාධිපතිගේ මෙහෙයුම| සිංහල උපසිරැසි සමඟ

(Steel Rain 2 (2020) Sinhala Sub) මේ වෙද්දි කොරියාවෙන් එකදිගට Blockbuster චිත්‍රපට නිකුත් වෙමින් පවතිනවා..ඉතින් Steel Rain කියයන්නෙ 2017 වසරෙත් ගොඩක් ප්‍රේක්ෂකයන් ගෙ ආකර්ශනය දිනාගන්න සමත් වුන Political / Action චිත්‍රපටයක් !! පහුගිය ජුලි මස අග නිකුත් වූ Steel Rain චිත්‍රපටයේ Sequel චිත්‍රපටය Steel Rain 2 : Summit චිත්‍රපටය මිලියනයේ ප්‍රේක්ෂක සංඛයාව පසු කරගිහින් තියනවා..

විශේෂත්වය වන්නෙ 2020 වසරේ ලොව පුරා ප්‍රේක්ෂකයන් කුතුහලයෙන් බලාසිටි peninsula චිත්‍රපටය පලමු සතිය තුලදී ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව මිලියනයේ සීමාව පසුකරනවා..ඒවගේම Steel Rain 2 චිත්‍රපටයත් මිලියනයේ ප්‍රේක්ෂක සංඛ්‍යාව පසුකරන්නෙ පලමු සතිය තුලදී වීම..

කොරියාව තුල Peninsula චිත්‍රපටය සහ Peninsula චිත්‍රපටයට නොදැවෙනි ලෙස තිරගත වන Steel Rain චිත්‍රපටය දෙකම Sequel චිත්‍රපට !! අනික දෙකම Direct Sequel නෙමේ..කොරෝනා වසංගත තත්ත්වය තුලත් මේ කොරියානු Blockbuster චිත්‍රපට මේ වෙද්දි Super Hit වීගෙන යනවා..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HC HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර පැතුම් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර පැතුම් විජේසිංහ

July 17, 2020


74
Total Subtitles

6 comments

  1. Thanks bro sub ekata.
    Rogue 2020 movie ekata sab dennako bro

  2. Sthuthi obata…

  3. meke 1 ko api balala na ne. 1 ta sambandayak nedda

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. මචෝ කොරියන් එව දිගටම දෙන්න.. සුපිරි කොරියන් එව නම්.. ඇමරිකන් එවට හැරෙන්නවත් බැ කොරියන් උන්ගෙ සමහර නිර්මාණ ගත්තම..

  6. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login