අලුත්ම උපසිරැසි

The Expanse (2015) S01 E10 (END) Sinhala Subtitles | යාන්තමින් පණ රැකෙයි ! | සිංහල උපසිරැසි සමග

The Expanse (2015) S01 E10 (END) Sinhala Sub

ඔන්න ඉතින් යාලුවනේ මං කිව්වා වගේම පොරොන්දුව ඉශ්ට කරා. මේ තමයි අවසාන එපිය මේ කුතුහලය පිරිච්ච කතාවේ. කතාව ගැන කියන්න කලින් මෙන්න මේ ටික කියන්නම ඕනේ. මුලින්ම මං මේ සීරීස් බාරගද්දී හිතුවට වඩා අමාරු උනා මේක කරගෙන යන්න. මොකද මේකේ තියෙන වචන හරිම අමාරුයි. සමහරඒවට සිංහල තේරුමක් ඉන්ටර්නෙට් එකේවත් නෑ. …

Read More »

The Nevers (2021) EO3 Sinhala Subtitles | “ගිණි තැබීම” | සිංහල උපසිරැසි සමඟ

((The Nevers Sinhala Subtitles)   ඔන්න එහෙනං අද තුන්වෙනි කොටසත් අරගෙන ආවා. අරගෙන එන්න නං ටිකක් පරක්කු උනා කාලගුණ තත්වය නිසා.එහෙනං කෙලින්ම කතාව පැත්තට යමු.ගිය සතියේ කොටසෙ උනේ මිසිස් ටෘ මැලඩිව හොයාගෙන ගියාට පස්සේ මැලඩි එයාට තෝරාගැනීමක් කරන්න දෙනවා.එක්කොත් මේරිව නැත්තං පෙනන්ස්ව මරන්න කියලා.ඒත් ටෘ තමන්ටම වෙඩි තියාගෙන කොහොමහරි මැලඩිටත් …

Read More »

Held (2020) Sinhala Subtitles | අවනත නොවුනොත් විපාක ඇත | සිංහල උපසිරැසි සමඟ

Held (2020) Sinhala Sub

(Held (2020) Sinhala Sub)අද මං ඔයාලට අරගෙන ආවේ Thriller ගණයට අයත් වෙන ඉංග්‍රිසි ෆිල්ම් එකක්. 2021 අප්‍රේල් 9 වෙනිදා නිකුත් වුන් මේ ෆිල්ම් එකට IMDb 5.2 අගයක් ලබාගෙන තියෙනවා. ඒක මේ වගේ ෆිල්ම් එකට ලැබෙන්න පුළුවන් සාමාන්‍ය මට්ටමේ අගයක් කියලයි මං හිතන්නේ. ෆිල්ම් එක පැත්තට ගියොත් කතාව ගෙතෙන්නේ එමා සහ …

Read More »

Justice Society: World War II (2021) Sinhala Subtitles | දෙවෙනි ලෝක යුද්ධය අවසන් කිරීමට කණ්ඩායමක් | සිංහල උපසිරැසි සමඟ

Justice Society: World War II (2021) Sinhala Sub

(Justice Society: World War II (2021) Sinhala Sub) DC ලගේ Justice League Animated Series එකේ අලුත්ම Film එක තමයි Justice Society: World War II කියන්නෙ. ඉතින් මේකත් කළින් Films වල​ වගේම හොඳ ratings ගන්න සමත් වුණු Film එකක්. මේක DC ලගේ 41 වෙනි Animated Film එකත් වෙනවා. කතාව පැත්තට ගියොත්, …

Read More »

Shadow and Bone 2021 S01E02 Sinhala Subtitle | “සැබෑවක් වූ මිත්‍යාව” | සිංහල උපසිරැසි සමඟ

(Shadow and Bone 2021 S01E02 Sinhala Sub) පසුගිය අප්‍රේල් මාසෙ 23 වෙනිදා, හැමදාමත් වගේ සුපිරිම කතා මාලාවන් සහ චිත්‍රපටිය අපිට වෙනුවෙන් අරගෙන Netflix ස්ට්‍රීම් එක හරහා නිකුත් වුණු තවත් සුපිරිම කතා මාලාවක් තමයි Shadow and Bone කියලා කියන්නෙ. Shadow and Bone කතා මාලාව නිකුත් වුණු දවසෙ තවත් සුපිරිම කතා මාලාවක අවසානය සහ සුපිරම සිනමාපට කිහිපයකුත් වෙනවා. …

Read More »

A1 Express (2021) Sinhala Subtitles | ” උරුමය රැකගැනීම වෙනුවෙන් ” | සිංහල උපසිරැසි සමඟ

A1 Express 2021 Sinhala Sub

(A1 Express (2021) Sinhala Sub) ආයුබෝවන් හැමෝටම ! තවත් තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන තමයි මේ ආවේ.මැයි 1 දා Sunxt හරහා තමයි මේකේ ඔර්ජිනල් පිටපත් අන්තර්ජාලයට නිකුත් වුනේ. A1 Express කියන්නෙ Sports | Drama කාණ්ඩයේ තෙලිඟු චිත්‍රපටයක්.චිත්‍රපටයෙ අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Dennis Jeevan Kanukolanu විසින්.ඒ වගේම සංගීතය Hiphop Thamizha විසින් කරල …

Read More »

Shadow and Bone (2021) S01E01 Sinhala Subtitles | අන්ධකාරය පරදා | සිංහල උපසිරැසි සමඟ

Shadow and Bone 2021 S01E01 Sinhala Sub

(Shadow and Bone 2021 S01E01 Sinhala Sub) පසුගිය අප්‍රේල් මාසෙ 23 වෙනිදා, හැමදාමත් වගේ සුපිරිම කතා මාලාවන් සහ චිත්‍රපටිය අපිට වෙනුවෙන් අරගෙන Netflix ස්ට්‍රීම් එක හරහා නිකුත් වුණු තවත් සුපිරිම කතා මාලාවක් තමයි Shadow and Bone කියලා කියන්නෙ. Shadow and Bone කතා මාලාව නිකුත් වුණු දවසෙ තවත් සුපිරිම කතා මාලාවක …

Read More »

Vakeel Saab (2021) Sinhala Subtitles | ” සත්‍ය ජයගත යුතුම වේ ” | සිංහල උපසිරැසි සමඟ

(Vakeel Saab (2021) Sinhala Sub)ආයුබෝවන් ආදරණීය යාලුවො හැමෝටම ! ඊයෙ ඔර්ජිනල් පිටපත් නිකුත් වුනු තවත් අපූරු තෙලිඟු චිත්‍රපටය සිංහල උපසිරැසි අරගෙන තමයි මම අද වෙබ් අඩවියට ගොඩ වුනේ. චිත්‍රපටියනම් ගොඩක් විශේෂ එක්ක.ඉතින් කියන්න දේවලුත් ගොඩක් තියෙනවා.එහෙනම් හැරෙමු චිත්‍රපටය පැත්තට. Vakeel Saab (නීතිඥවරයා) 2020 වර්ශයේ තිරගත වීමට තිබුනත් කොරෝනා උවදුර නිසා …

Read More »

Without Remorse (2021) Sinhala Subtitles | දේදුන්න | සිංහල උපසිරැසි සමඟ

Tom Clancy's Without Remorse (2021) Sinhala Sub

(Tom Clancy’s Without Remorse (2021) Sinhala Sub) මන් හිතනවා tom clancy කීවාම ගොඩක් අය දන්නවා ඇති කියලා.දන්නේ නැති අයට පොඩී හැදින් වීමක් දෙන්නම් වචන ටිකකින් ගේම් ගහන අයනම් අනිවාරෙන් දන්නවා ඇති.tom clancy කියන්නේ ඇමරිකා එක්සත් ජනපදෙයේ නවකතා කරචකයෙක්.මෙයාගේ නව කතා කොච්චර ජනප්‍රියද කීවොත් games, tv series, movie ගොඩක් නිශ්පාදනය උනා. …

Read More »

The Pianist (2002) Sinhala Subtitles | ” පියානෝ වාදකයා” | සිංහල උපසිරැසි සමඟ

The Pianist (2002) Sinhala Subtitles මුග්ධ ඒකාධිපතිවාදය තුල දෙවන ලෝක යුද සමයේ හිට්ලර් පාක්ශික නාසි ජර්මානුවන්ගේ පෝලන්ත ආක්‍රමණය සහ ඔවුන්ගේ මිලේඡත්වය අතරේ යුදෙව් පියානෝ වාදකයෙක වූ Wladyslaw Szpilman අනේක විධ බාධක හමුවේ දිවි බේරාගනිමින්,Roman Polanskiනම් අග්‍රඝණය්‍ය අධ්‍යක්ෂකවරයාගෙ සිනමාකාචයෙන් ඔප් නැංවෙන වේදනාවෙ ස්වර තුල ලාබාලතම ඔස්කාර් සම්මාන ලාභියා වූ Adrian Brody …

Read More »

Login