The title of the page
6.9
75
86

Fear the Walking Dead (2019) S05E16 [END] Sinhala Subtitles |”පෙරමුණේ අවසානය”| සිංහල උපසිරැසි සමඟ

(Fear the Walking Dead (2019) S05E16 Sinhala Subtitles) (Fear the Walking Dead S05 Sinhala Subtitles)

Fear The Walking Dead කතා මාළාවේ පස්වෙනි කතා සමය විකාශය වුණේ 2019 ජුනි 2 වෙනිදා ඉඳලා 2019 සැප්තැම්බර් 29 දක්වා තමයි.සුපුරුදු විදිහට කොටස් 16 කින් සමන්විත වෙලා තියෙනවා වගේම එන්න එන්න කතාව රසවත් වෙනවා කියලා ඔයාලට වැටහෙයි..හැමෝම 4 වෙනි කතා සමය රස විඳින්න ඇති කියලා හිතනවා.

මේ කතා සමයට රංගනයෙන් Lennie James,Alycia Debnam-Carey,Maggie Grace,Colman Domingo,Danay García,Garret Dillahunt,Alexa Nisenson,Jenna Elfman,Rubén Blades,Karen David,Austin Amelio යන අය ප්‍රධාන වශයෙන් දායක වෙලා තියෙනවා.. 4 වන කතා සමයට වඩා ටිකක් වෙනස් විදිහට තමයි මේ කතා සමය ගලාගෙන යන්නෙ.කලින් කතා සමයේ මෝගන් ජෝන්ස් මේ කතා මාළාවට එකතු උනා වගේම අපි දන්න කියන තවත් චරිතයක් මේ කතා සමයෙදිත් එකතු වෙනවා.Andrew Chambliss සහ  Ian B. Goldberg මේ කතා සමයෙ showrunners ලා විදිහට කටයුතු කරලා තියෙනවා.එහෙනං හතරවෙනි කතා සමයෙන් පස්සෙ මොකද්ද සිද්දවෙන්නෙ කියලා බලමු..

5 වෙනි කතා සමයත් එක්ක එකතුවෙලා හිටපු හැමෝටම ස්තූතියි.උපසිරැසි ටික ගේන්න නං ගොඩක් කල් ගත උනා..සම්පූර්ණ 6 වෙනි කතා සමයෙම උපසිරැසි ඔක්කොම එක පාරම අරගෙන එන්නම්..එහෙනම් ජය වේවා.!! 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

20 comments

  1. අඩේ , the walking dead eke part 2 episode 9 ආවා ඒකෙ සබ් එකත් දෙන්න පුලුවන්ද 🥺

  2. Thank you sub ekata. Manifest TV sires ekath dennko sub.

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. season 6,7 ekata puluvan ikmanata subtitles denava nan hodai bn

  5. priyantha
    Cineru_users

    සීසන් 6- 7 ට සබ්ටයිටල් දෙන්න පුලුවන්ද

  6. Season 6 7 th ohomm damu machan

  7. season6,7 ta ikmanatama subtitles danna puluvanda sahodaraya

  8. season 6 එකටත් දාන්න…..

  9. season 6 ඕනේ…………………..

  10. Seson 6,7 deketj sub dennako

  11. fear the walking dead season 06 ekata sub denna puluwanda

  12. chamith madhushka

    fear the walking dead season 06 sub oneeeee

  13. Sub walata thanks
    fear the walking dead season 06,07,08 tath sub dennako please…

  14. meke season 6,7,8 walat sub denne nadda oyaala 😓😰😰

  15. season 6 7 8 sub dennako bro

  16. Shashintha Lanka

    Sub eka dennko 6.7.8

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login