The title of the page
6.5
83

The Seven Deadly Sins: Cursed By Light (2021) Sinhala Subtitles | “මරාන්තික පාප හත” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න මම අද උපැසිරැසි ගැන්විම විධියට අරං ආවේ නෙට්ෆික්ස්ලා අලුතෙන්ම එලියට දාපු ජපන් ඇනිමකට..

The Seven Deadly Sins: Cursed By Light තමයි මෙකේ නම. IMDB රෙටින් වලත් තරු 6.5 ගන්න මෙකට පුලුවන් වෙලා තියෙනවා..අනික මෙක සිසන් හතරක අවසානය සනිටුහන් කරපු ෆිල්ම් එකක් විධියට තමයි ඔගොල්ලන්ට හදුන්වලා දෙන්න පුලුවන් මට…

ඒ කොහොම උනත් ගොඩක් සරලව මෙකෙ කතාව ගලාගෙන යනවා..ඇක්ෂන් ඇඩ්වෙන්ෂර් රොමැන්ටික් ෆැන්ටසි කියන ශානරවලට තමයි මෙ ජපන් ඇනිමෙ ෆිල්ම් එක අයිති වෙන්නේ..

වැඩි කතාවක් නැතුව අපි මෙකෙ යන කතාව ගැන පොඩියට කතා කරමු…

මරණිය පාප හත කියන්නේ වංශ අතර ඇති උන ශුද්ධ යුද්ධය නම් මරාන්තික යුද්ධය අවසන් කිරිමට යක්ෂ ලොවේ බලවත් රජු සමග සටන් කරපු 7 දෙනෙක්..කොහොම කොහොම හරි මෙගොල්ලො යක්ෂ රජුව මරලා ලෝකයට සාමය බෙදාහරිනවා… නමුත් මෙ යුද්ධය නැවත අරම්භ කරන්න යැයි මරණිය පාප හත සමග වයිරබදිමින් වසර 3000 ක නින්දෙන් ඇහැරි එන දෙව් ලොවේ රැජින “උත්තරිතර දෙවගන” සමාකාමි වංශ රාජ්‍ය අතර එනම් යක්ෂ, භුත, මනුෂ්‍ය,සුරගන,යොධ ,දෙව යන වංශ රාජ්‍යන්ට නැවත අසමගිය පැතිරිමට විවිධ කුමන්ත්‍රණ සිද්ධ කරනවා..අවසානයේ කෙසේ හො ඔවුන් සමග සටන් කර නැවත ලොවට සාමය ගෙන එමට මාරක පාප හතට හැකි වෙනවා..

ඔන්න ඔක තමයි සරලවම කිව්වොත් මෙ ෆිල්ම් එක ඇතුල්‍රෙ තියෙන කතාව…කොහොම කොහොම උනත් හොද ජපන් ඇඩ්වෙන්ෂර් ඇනිමෙෂන් /ඇනිමේ නිර්මාණයක් කියලා මට මෙක බය නැතුව ඔගොල්ලන්ට රෙකමන්ට් කරන්න පුලුවන්…

එහෙනම් මෙ සුන්දර ජපන් ඇනිමෙ එක බලන්න ඔගොල්ලන්ට මම අරාධනා කරන ගමන්.. තවත් මෙවැනි උපැසිරැසි ගැන්විමකින් හම්බවෙන්න බලාපොරොත්තු වෙන් මම ඔගොල්ලන් ගෙන් අදට සමුගන්නවා… උපැසිරැසි යෙ ගුණ අගුණත් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා…

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

7 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    වාසි ඉනුශයා.. වාසි… ❤

  3. බොහොම ස්තුතියි මේ කරනා වටිනා සේවය වෙනුවෙන් .

  4. badava rascal sab eka one kollo

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  6. Sub ekata patta thanxx.. bn
    Pulwannam oke tv series ekatath sub denawada 😘

  7. ..බොහෝම ස්තූතියි උපසිරැසියට.kk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login