The title of the page
Mathil (2021) Sinhala Subtitles
Mathil (2021) Sinhala Subtitles
6.7
89

Mathil (2021) Sinhala Subtitles | “මොකද බලේ තියෙන්නේ අපේ අතේ..” | සිංහල උපසිරැසි සමඟ

(Mathil (2021) Sinhala Subtitles) (Mathil (2021) Sinhala Sub)

ඔන්න මේ සැරේ අරගෙන ආවේ මේ කාලෙට අනිවා අවශ්‍යම කරන ෆිල්ම් එකක්.. මේකේ ප්‍රධාන නළුවා K.S රවිකුමාර්.. අධ්‍යක්ෂක වරයෙක් නළුවෙක්.. එයා ඉතින් ලෙජන්ඩ් කෙනෙක් වගේ තමයි.. හරි ඇයි මම මේක මේ කාලෙට අවශ්‍ය කරන ෆිල්ම් එකක් කියලා කිව්වේ..??

ලංකාවේ හැම මනුස්සයෙක්ම රෙදි නැතුව දේශපාලනේ කරන උන්ට කඩේ යනවා.. එකම එකාව ආයේ ආයේ පත් කරගන්නවා.. ඌ යද්දී අරූව ගේනවා අරූ යද්දී ඌව ගේනවා.. ඒ වගේ මිනිස්සු ටිකක් ඉන්න රටකට මේ ෆිල්ම් එක හුඟක් වටිනවා..

මේ ෆිල්ම් එකේ තියෙන්නේ අපි දේශපාලකයෝ දැකලා බය උනා ඇති..දැන් දේශපාලකයෝ අපිව දැකලා බයවෙන්න ඕනේ කියන ආදර්ශේ..
( මොකද බලේ තියෙන්නේ අපේ අතේ.. )
එහෙනම් මම මේ කිව්ව විස්තර ඇති..  ෆිල්ම් එක බලන්න කියලා අනිවා ඉල්ලනවා හැමෝගෙන්ම මේ ෆිල්ම් එකේ වගේ අපේ මිනිස්සු වෙනස් උනා නම් අපේ රට වෙනස්ම විදිහකට හැදෙනවා..( වෙනසක් බලාපොරොත්තු වෙමු!! ජය වේවා!! )මම ගියා මේක අනිවා අරගෙන බලන්න.. බායි බායි!! ආයේ එනවා… ලඟ ලඟම..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

8 comments

  1. ඉනුෂ සුදන්ගම
    Cineru Family Member

    නරා තමයි හොදටම කරේ 😁❤️

  2. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    අඩෝ මගේ එකා.. 😂❤

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Writer (2021)

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Kantha_DLA ❤ බලමු..

  7. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Supun Kaushalya ❤

  8. ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login