The title of the page
Good Luck Sakhi Sinhala Subtitle
Good Luck Sakhi Sinhala Subtitle
7.4
67

Good Luck Sakhi (2022) Sinhala Subtitles | “සුබ පැතුම් සකී” | සිංහල උපසිරැසි සමඟ

(Good Luck Sakhi (2022) Sinhala Subtitles) (Good Luck Sakhi 2022 Sinhala Subtitle) (Good Luck Sakhi Sinhala Sub)

Keerthy Suresh,Aadhi Pinisetty,Jagapathi Babu,Rahul Ramakrishna ආදී නළු නිළියන්ගෙන් වර්ණවත්  වුන තෙළිඟු සළරුවක් තමයි Good Luck Sakhi කියන්නෙ….

Idhu Enna Maayam, Nenu Sailaja, Rajini Murugan, Thodari, Remo, Bairavaa, Nenu Local, Mahanati, Sandakozhi 2, Sarkar, Penguin, Miss India, Rang De, Annaatthe කියන ජනප්‍රිය චිත්‍රපට ගණනාවකට කීර්ති සුරේෂ් රංගනයෙන් දායක වුනා. 

Aadhi Pinisetty නම් Sarrainodu, Maragadha Naanayam, Ninnu Kori, Rangasthalam, Neevevaro, U Turn කියන චිත්‍රපටවලින් වලින් තමයි ⁣ප්‍රේක්ෂකයෝ අතරට ආවේ…

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Nagesh Kukunoor විසින්.. Devi Sri Prasad විසින් තමයි සංගීත අධ්‍යක්ණය කරලා තියෙන්නෙ. නිශ්පාදනය කරලා තියෙන්නෙ Sudheer Chandra Padiri

ෆිල්ම් එක ගන කියනවනම් සකීට ගමේ හැමෝම කියන්නෙ අවාසනාවන්ත සකී කියලා. ඉටින් මේ සකීට කසාඳයක්වත් හරි යන්නෙ නෑ.. ඉතින් රාජු කියලා අවුරුදු ගාණක් පරණ යාලුවෙක් මෙයාට මුණ ගැහෙනවා ගමේ නාට්‍යක් තියෙන වෙලාවක. එයාගෙ උනන්දු කිරීම හින්දා සකීට අපූරු ගුරුතුමෙක් මුණගැහෙනවා. ඒ ගුරුතුමා හින්දා සකීට ගොඩාක් දේවල් ඉගෙනගන්න පුලුවන් වෙනවා.

ඉතින් හැමෝටම මේ සළරුව බලන්න ආරාධනා කරනවා..මේ මගේ පලවෙනි තෙළිඟු උපසිරැසි ගැන්වීම හින්දා අඩුපාඩු ඇති, එහෙම තිබ්බොත් ඒවටත් සමාව ඉල්ලනවා,හැමෝටම

                               

   ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

9 comments

  1. Badva rascal
    Love you rachchu sub plz

  2. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    බලන්න කියලම හිටපු එකක් තැන්කිව්… ❤❤

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. මේකෙන් බලන්න බැරිද…download කරන්න විතරද පුලුවන්??

  6. bangarraju සබ් දෙන්නකො

  7. ..බොහෝම ස්තූතියි උපසිරැසියට.z

  8. එච්. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    කීර්ති සුරේශ් නම් ඕනේ ජරාවක් බලනවා. පුදුම ආස නිලියක් මං. උචිනි ස්තූතියි සිස්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login