අලුත්ම උපසිරැසි

Falcon and the Winter Soldier (2021) E05 Sinhala Subtitles | සත්‍යය | සිංහල උපසිරැසි සමඟ

සුපිරි සොල්දාදුවන්ගේ සීරම් එකෙන් ඇත්තටම මොකක්ද වෙන්නෙ කියන එක ගැන හරියටම විස්තර කරේ රොබර්ට් අර්ස්කින් විතරයි. Captain America: The First Avenger (2011) Film එක​ බැලුවනම් ඔයාලට මතක ඇති ඔහු තමයි ස්ටීව් රොජර්ස්ට එන්නත් කරපු සීරම් එක නිර්මාණය කරේ. ස්ටීව් රොජර්ස්ට විතරක් නෙවෙයි ඔහු තමයි පළවෙනියටම​ සුපිරි සොල්දාදුවන්ගේ සීරම් එකක් නිර්මාණය …

Read More »

The Nevers (2021) EO2 Sinhala Subtitles | “හෙලිදරව්ව” | සිංහල උපසිරැසි සමඟ

(The Nevers Sinhala Subtitles) ඔන්න එහෙනං අද දෙවෙනි කොටසත් අරගෙනයි ආවේ.පළමු කොටසෙන් කතාව ගැන පොඩි අදහසක් අරගන්න ඇති කියලා හිතනවා.ගිය කොටසේ මිසිස් ටෘ ඔපෙරාවට ගිහින් මේරිව බේරගන්න උත්සාහ කරාට එයාට මේරිව බේරගන්න උනේ නෑ.මැලඩි එයාවත් පැහැරගෙන කොහොම හරි පැනගත්තා.මේරිව මෙච්චරම වැදගත් මොකද කිවුවොත්.ඒ එයාගේ වෙනස්වීම, තමයි පහස ලද්දන්නට විතරක් ඇහෙන …

Read More »

Wild Dog (2021) Sinhala Subtitles | “කැලෑ බල්ලා මෙහෙයුම” | සිංහල උපසිරැසි සමඟ

Wild Dog 2021 Sinhala Sub

(Wild Dog 2021 Sinhala Subtitles) 2021 අප්‍රේල් මස 2 වෙනිදා ඉන්දියාවේ සිනමා ශාලා වල තිරගතකිරීම් ආරම්භ කල මෙම චිත්‍රපටය තෙලිඟු චිත්‍රපටයක් වේ.. ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ කොරෝනා රෝගය නිසා නැවතත් ඉන්දියාව භයානක තත්වයකට මුහුණ පෑමත් සමඟ නියමිත දිනයට නොමැතිව හදිසියේම මෙහි HD පිටපත් ඊයේ දින අන්තර්ජාලයට මුදා හැරුනා. Mystery/Adventure යන කැටගරියට …

Read More »

Venkatapuram (2017) Sinhala Subtitle | ඝාතන රැල්ලක සුල මුල | සිංහල උපසිරැසි සමඟ

Venkatapuram 2017 Sinhala Sub

(Venkatapuram 2017 Sinhala Sub) ඔන්න අදත් සිංහල උපසිරැසියක් අරගෙන තමයි ආවේ..හැබැයි පොඩි වෙනසක් තියනවා..දිගටම වගේ අරන් ආව කන්නඩ ෆිල්ම් වෙනුවට අද අරගෙන ආවේ තෙළිගු සිනමා සිත්තමක්..ෆිල්ම් එකේ නම තමයි Venkatapuram..ඉතින් මේක නිකුත් වුණේ 2017 වර්ෂයේ..මේක අධ්‍යක්ෂණය කරන්නේ Venu Madikinti.. IMDb Rating පැත්තට හැරිලා බැලුවොත් මේකට 5.4/10 ක අගයක් ලැබිලා තියනවා..ඉතින් …

Read More »

The Marksman (2021) Sinhala Subtitles | මිගෙල් | සිංහල උපසිරැසි සමඟ

The Marksman (2021) Sinhala Sub

( The Marksman (2021) Sinhala Sub ) සමහර දේවල් තියෙනවා කවදාවත් වෙනස් වෙන්නේ නැහැ  එක දෙයක් ගැන කියනවානම් අම්මාගේ ආදරය. මොන ප්‍රශ්නය , කොහොමද කෙසේ ආවත් එක වෙනස් වෙන්නේ නැහැ අන්තිම මොහොතේ හිතන්නේ ත් ළමයා ගැන. ඇයි මන් මේ කතාව කියන්නේ මේකෙත් ඉන්නවා එහෙම අම්මා කෙනක් තමන්ගේ ළමයාගේ ආරක්ෂාව වෙනුවෙන් …

Read More »

Yuvarathnaa (2021) Sinhala Subtitles | ” තාරුණ්‍යයේ සලකුණ ” | සිංහල උපසිරැසි සමඟ

Yuvarathnaa (2021) Sinhala Sub

(Yuvarathnaa (2021) Sinhala Sub) ආයුබෝවන් සිනමාලෝලි හැමෝටම.ඔන්න අපෙන් දිගින් දිගටම ඉල්ලීම් කරපු උපසිරැසියක් අරගෙන තමයි මම ආවේ.චිත්‍රපටයෙ ඔර්ජිනල් පිටපතක් නිකුවෙලා දවස් 10 විතර වෙනව.ඉතින් සමාවෙන්න සබ් එක ගේන්න පරක්කු වුනාට ඉල්ලීම අහක දාන්න බැරි නිසාමයි වැඩ අස්සෙ මේක කලේ. හරි එහෙනම් ෆිල්ම් එක පැත්තට යමු.Yuvarathnaa කියන්නෙ කන්නඩ සිනමාවේ තවත් Action …

Read More »

Superman & Lois (2021) E03 Sinhala Subtitles | සුපර් මෑන්ට එරෙහිව | සිංහල උපසිරැසි සමඟ

මුලින්ම පරක්කුව ගැන සමාව ඉල්ලනවා..තුනයි හතරයි දෙකම එකට දෙන්න හිටියේ ඒත් අවාසනාවකට දර්ශන අයියගේ සදහම් පුතා අසනීප වෙලා නිසා එයාට හතරවෙනි එපියේ උපසිරසි අරන් එන්න බැරි වුණා… ඒත් අපි ඉක්මනටම හතරවෙනි එපියේ උපසිරසි අරන් එනවා. ඔන්න එහෙනම් මායි දර්ශන අයියයි දෙන්නා ඒකාබද්ධ ගිවිසුමෙන් සුපර්මෑන් සහ ලොයිස් තුන්වෙනි එපිය අරන් ආවා. …

Read More »

The Nevers (2021) EO1 Sinhala Subtitles | “දේව පහස ලද්දෝ” | සිංහල උපසිරැසි සමඟ

(the nevers Sinhala Subtitles)               18+ තවත් කතා මාළාවකට උපසිරැසි අරගෙන එන්නයි මේ හදන්නේ.ඒ තමයි THE NEVERS කතා මාළාව.මේක HBO නාළිකාව හරහා පසුගිය අප්‍රේල් 11 වෙනිදා තමයි විකාශය ඇරඹුනේ.                            මේක action,Drama,Fantasy,Sci-Fi,Thriller,කියන …

Read More »

SAS: Red Notice (2021) Sinhala Subtitles | කල්ලි දෙකක් | සිංහල උපසිරැසි සමඟ

SAS Red Notice 2021 Sinhala Sub

(SAS: Red Notice (2021) Sinhala Sub) හායි කොහොමද යාලුවනෙ.සුභම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕන ඔක්කොටම.ඔන්න මන් අද ඔයාලට ගෙනාවා සුපිරි කතාවක්.SAS Red Notice. ඒ කියන්නෙ 2021 බ්‍රිතාන්‍ය ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර එය ඇන්ඩි මැක්නාබ්ගේ නවකතාව පදනම් කරගෙන සෑම් හියුගන්, රූබි රෝස්, ඇන්ඩි සර්කිස්, හැනා ජෝන්-කමෙන්, ටොම් හොපර්, නොයෙල් ක්ලාක්, …

Read More »

Paramapadham Vilayattu (2021) Sinhala Subtitles | සර්ප ක්‍රීඩාව | සිංහල උපසිරැසි සමඟ

Paramapadham Vilayattu 2021 Sinhala Sub

(Paramapadham Vilayattu 2021 Sinhala Sub) ” 𝗔𝗳𝘁𝗲𝗿 3 𝗬𝗲𝗮𝗿𝘀 𝗧𝗿𝗶𝘀𝗵𝗮  𝗜𝘀 𝗕𝗮𝗰𝗸 “   “දේශපාලන අයිතිවාසිකම් වලට මැදි වූ     වෛද්‍යවරියකට අත් උන ත්‍රාසජනක ඉරණම” ඔන්න ඉතිං සුපුරුදු පරිදි අදත් දමිළ චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන මම ආවා…….. 2021 වසරේ අප්‍රේල් මස (14) අවුරුදු දා  Disney+ Hotstar OTT මාධ්‍ය හරහා අන්තර්ජාලයට …

Read More »

Login