The title of the page
Josee, the Tiger and the Fish (2020) Sinhala Sub
Josee, the Tiger and the Fish (2020) Sinhala Sub
100
87

Josee, the Tiger and the Fish (2020) Sinhala Subtitles | “හදවතේ පියාපත් විහිදා” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න මම මගෙ 10 වෙනි උපැසිරැසි ගැන්විමත් අරගෙන ඔගොල්ලො ගාවට ආවා…

සුපුරුදු පරිදි ජපන් ඇනිමේ එකකට තමයි සබ් කරේ.. මෙ ඇනිම 2020 වසරෙ ගොඩක් දෙනෙකුගේ හිත දිනාගත්ත ජපන් ඇනිමක්. සමහර අවස්ථා සංවෙදි සහා සතුටට පත් කරන ගමන් මෙකේ කතාව ගලාගෙන යනවා..IMDB සමාන්‍ය විචාරක කැමැත්තෙනුත් තරු 7.8 ලබා ගන්නත් මෙ අනිමේ එක සමත් වෙලා තියෙනවා..

කොහොම කොහොම හරි මෙ ඇනිම based වෙලා තියෙන්නේ Josee, the Tiger and the Fish කියන නවල්(naval) එකෙන්..මෙ නිසා මෙ චිත්‍රපටයත් Josee, the Tiger and the Fish (2020) කියලත් ඉංග්‍රිසි නමින් හදුන්වනවා…මෙක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Sayaka Kuwamura කියන animation ඩිරෙක්ට විසින්.ඒ මහත්තයම තමයි මෙකේ තිරපිටපත(script) රචනා කරලත් තියෙන්නේ..

අපි මෙකේ කතාව ගැන පොඩියට බලමු….

ජොසි කියන ගැණු ළමයා උපතේ ඉදලා අබාදිතයෙක්..තනියෙන් ඇවිදින්න කරන්න මුකුත් බැහැ..සමාජයට සම්පුර්ණ බයේ තනියෙන් තමන්ගෙ අච්චි එක්ක තමයි ජිවත් වෙන්නේ එගොල්ලො නිතර කියන දෙයක් තමයි “මුලු ලෝකයම මෘර්ගයන්ගෙන් පිරිලා” ඒ තරමටම එගොල්ලො සමාජයෙ ජරාජිරනත්වයට අප්‍රිය කරනවා…කොහොම හරි අහඹු අනතුරකින් ජොසි කියන ගැහැණු ළමයව යුසුකාවා කියන පිරිමි ළමයා බෙර ගන්නවා..යුසුකාව තමන්ගෙ හීනයක් පස්සෙ හබා යන ගමන් ඉන්නේ එකට එයා සල්ලි හොයනවා ඉගෙන ගන්න ගමන් එක එක ජොබ් කර කර…කොහොම හරි ජොසිගෙ අච්චි වැඩි පඩියට ජොසිව බලාගන්න පවරනවා යුසුකාවට එතන ඉදන් තමයි කතාව පටන් ගන්නේ…..

“ඔයාගේ හදවතේ පියාපත් විහිදාන්න”

එහෙනම් මෙ ලස්සන සුන්දර ජපන් ඇනිමේ රසය විදින්න ඔබ සැමට අරාධනා කරනගමන්..තවත් සුන්දර මෙ වගේම උපැසිරැසියකින් හමුවෙන කන් ඔබ සැමගෙන් මම “sayonara” කියමින් සමුගන්නවා.. උපැසිරැසි යේ ගුණ අගුණ කමෙන්ට් එකකින් දන්වන්නත් අමතක කරන්න එපා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


79
Total Subtitles

7 comments

  1. Thanks sago…

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. .බොහෝම ස්තූතියි උපසිරැසියට.m

  4. සහෝ දිගටම ඇනිමේ වලට සබ් දෙන්න….🤩

  5. sub tikata thanks saho thawa anime walata sub one

  6. ස්තූතියි උපසිරසියට…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login