The title of the page
Aftermath (2021) Sinhala Subtitles
5.3
65

Aftermath (2021) Sinhala Subtitles | “ලෝක විනාශයෙන් පස්සේ” | සිංහල උපසිරැසි සමඟ

(Aftermath (2021) Sinhala Sub) (Aftermath (2021) Sinhala Subtitles)

ලෝකය විනාශ උනාට පස්සේ අනාගත ලොකේ මොන වගේ වේවීද? ඩාවින් ලෝක විනාශයෙන් පස්සේ තමන්ගේ අම්මව හොයාගෙන යන ගමන සාර්ථක කරගන්න පුළුවන් වේවිද කියලා බලන්න මේ film එක බලන්නම වෙනවා IMDB rate එක 5.2 තරම් අගයක් ගන්න මේ film එක සමත් වෙලා තියෙනවා The 100 වගේ කතා වලට ආස අයට film එක සෙට් වේවී.. මේ මගේ මුල්ම උපසිරැසි ගැන්වීම අඩුපාඩුවක් තිබ්බොත් අනිවා කමෙන්ට් එකක් දාන්න ස්තූතියි

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමීර වික්‍රමසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමීර වික්‍රමසිංහ

February 3, 2022


1
Total Subtitles

7 comments

  1. Thanks machan sub ekata ❤️‍🔥

  2. පුලුවන්නම් raising dion tv series එකටත් සබ් දෙන්න

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  4. niyamai aiye

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  6. .බොහෝම ස්තූතියි උපසිරැසියට.j

  7. thank you brother.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login