The title of the page
8.8
96

Snowdrop (2021) S01 E13 -E14 Sinhala Subtitles | “ Dr.කන්ග් උතුරෙ කෙනෙක්ද?…” | සිංහල උපසිරැසි සමඟ

Native Title: 설강화
Screenwriter: Yoo Hyun Mi
Director: Jo Hyun Taek
Genres: Romance, Drama, Melodrama, Political
Country: South Korea
Type: Drama
Episodes: 16
Aired: Dec 18, 2021 – Feb 6, 2022
Aired On: Saturday, Sunday
Original Network: jTBC
Duration: 1 hr. 10 min
2021 දෙසැම්බර් 18 වනදා සිට jTBC නාලිකාව ඔස්සේ විකාශනය ආරම්භ වෙන කතාමාලාවක් තමා Snowdrop කියන්නෙ. 1987 දේශපාලන පසුබිම පදනම් කරගෙන Snowdrop නිර්මාණය වෙලා තියෙනවා.SKY Castle, Mirror of the Witch, Who Are You, Maids යන කතාංගයන් ඔයාලා අතරට අරගෙන ආව Jo Hyun Taekගේ අධ්‍යක්ෂනයෙනුත් SKY Castle, The Bridal Mask, Home Sweet Home, Thank You My Son යන කතාමාලාවන් වල තිර පිටපත් රචනා කරපු Yoo Hyun Miගෙ පෑන් තුඩෙන් රචනා කරපු Snowdrop ජනප්‍රියම කතාමාලාවක් වෙයි කියලත් අනිවාර්යයෙන්ම කියන්න පුලුවන්.
Jung Hae-in, Jisoo, Yoo In-na, Jang Seung-jo,Yoon Se-ah, Kim Hye-yoon,Jung Yoo-jin යන නලු නිලි කැල ප්‍රධාන චරිතවලට දායක වෙමින් මේ රූපවාහිනී කතාමාලාව වර්ණවත් කරනවා. 
 
Jung Hea-Inව While You Were Sleeping, Something in the Rain, D.P. කියන ජනප්‍රිය ටෙලිකතාවලිනුත් Tune in for Love, Start-Up, Heung-boo: The Revolutionist කියන සලරූ වලිනුත් දැක බලාගන්න පුලුවන්.
Jisoo කියන්නෙ Blackpink සංගීත කණ්ඩායමේ සාමාජිකාවක් කියලා ඔයාලා දන්නවනෙ. The Producers, Arthdal Chronicles වගේ නාට්‍යවලට  ආරාධිත රංගන ශිල්පිනියක් විදිහට දායක වෙලා තිබුනත් Snowdrop කියන්නෙ Jisoo ප්‍රධාන චරිතයක් විදිහට දායක වෙන පළවෙනි කතාමාලාව. Jisoo ගායිකාවක්, නර්තන ශිල්පිනියක් වගේම හොද රංගන ශිල්පිනියක් විදිහටත් කරළියට එයි කියලනම් කියන්න පුලුවන්.
My Love from the Star, Goblin, Touch Your Heart. . මේ කතා බලලා තියෙනවනම් Yoo In-na කියන්නෙත් ඔයාලට නුපුරුදු රංගන ශිල්පිනියක් නෙවේනෙ. 
ඉතින් මේ අපි දන්න කියන ශිල්පීන් වගේම  තව බොහොමයක් රංගන ශිල්පීන් මේ කතාමාලාවට තමන්ගේ රංගන දායකත්වය ලබා දෙනවා.
• Jung Hae-in as Im Soo-ho / Ri Tea-Sun
• Jisoo as Eun Young-ro
Yoo In-na as Kang Chung-ya 
• Jang Seung-jo as Lee Kang-moo 
• Yoon Se-ah as Pi Seung-hee
• Kim Hye-yoon as Kye Boon-ok 
• Jung Yoo-jin as Jang Han-na 
• Heo Joon-ho as Eun Chang-soo
• Park Sung-woong as Nam Tae-il
• Lee Hwa-ryong as Ahn Kyung-hee
• Kim Jung-nan as Hong Ae-ra
• Jung Hye-young as Jo Sung-shim
• Baek Ji-won as Choi Mi-hye
• Jung Shin-hye as Go Hye-ryung
• Kim Mi-soo as Yeo Jung-min
• Choi Hee-jin as Yoon Seol-hee
• Ahn Dong-goo as Choi Byung-tae
• Kim Jong-soo as Kim Man-dong
• Nam Mi-jung as Oh Deok-shim
• Kim Jeong-hoon as Kim Sang-beom
• Kim Min-kyu as Joo Gyeok-Chan
•Jang In-sub as Eung-chul,
• Heo Nam-joon as Oh Kwang-tae
• Jeon Moo-song as Rim Ji-rok
• Jeon Ae-ri as Choi Soo-ryun
කතාව ගැන වැඩි විස්තරයක් කියන්නෙ නෑ. හැමෝටම මේ කතාව බලලා රසවිඳින්න කියලා ආරාධනා කරනවා. “යසිරු හල්පගේ” ස්තූතියි සබ් කරන්න මාත් එක්ක එකතු උනාට.
                                      ජය!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

18 comments

  1. enakan balan hitiye balanne netuvama. sub ekka balapu nisa antima 4th ehemama balanava kiyala. ela. thanks

  2. Thank you.. denakn balagena hitye. Ithuru epi dekath ikmanta denna

  3. ගොඩක් ස්තුතියි

  4. බොහෝම ස්තූත්‍යි උපසිරැසියට….🥰

  5. උපසිරැසියට ගොඩාක් ස්තූතියි ❤️
    අන්තිම එපිසෝඩ් දෙකත් ඉක්මණින් දෙමු 🔥

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  7. Sub ekata thanz

  8. Thank u sub 1ta.. ane ithuru episodes 2tath ikmnta sub denna..🙏🙏🙏

  9. Patta sub ek ❤️❤️❤️❤️

  10. නතර කරල තියෙන The expanse සීරිස් එකේ ඉතුරු SEASON ටිකට සබ් දෙන්න කෝ..😐

  11. Ane meke anthima episodes 2tath ikmnta sub dennko.. plzz…🙏🙏🙏😢😢😢

  12. Harshi Gangodawilage

    Ane ithuru epi dekata sub dennako….

  13. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  14. Anee video download kranna bane

    • samitha
      Cineru Family Member

      අන්තිම එපිය බලන්න ලින්ක් දාලා තියෙන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login