The title of the page
Clean (2021) Sinhala Subtitles
Clean (2021) Sinhala Subtitles
5.7
44
78

Clean (2022) Sinhala Subtitles | “කාලයත් හරියට මකනයක් වගේ ” | සිංහල උපසිරැසි සමඟ

(Clean (2022) Sinhala Subtitles) (Clean (2022) Sinhala Sub)

හැම කෙන්ක්ගේම වලලපු අතීතයක් තියෙනවා සමහර කතා නම් හොද ම නැහැ , මොකද ඒවා දුකක් එකතු කරන නිසා Clean කියන්නෙත් එහෙම කෙනක් එයාගේ මතකය යට කරපු , දැන් වැඩක් කරගෙන පාඩුවේ ඉන්න කෙනක් ඉතින් මෙයා එයා ඉන්න ටවුන් එකේ පවුලට උදවු කරනවා ඒ පවුලේ ඉන්නේ දුවයි ආචිචියි. ඉතින් ඒ පැත්ත එහෙම හොද පැත්තක් නෙමෙයි, ඉතින් එක සිදුවීමක් නිසා මුළු කතාවම වෙනස් වෙනවා ..

එහෙනම් ගිහින් එන්නම් තවත් සිංහල උපසිරසියක් සමගින් හමුවෙමු…!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


221
Total Subtitles

6 comments

  1. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    මේකද Clean එල එල 200* ලඟයි 😍

  2. Sulakshana Thilakarathna

    බොහොම ස්තුතියි ජය වේවා ඔබට!

  3. බොහොම ස්තුතියි නියම වැඩක්.

  4. Reacher 2022 series එකට sub ඕනේ සුපිරිම එකක්

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login