The title of the page
5
25
69

The 355 (2022) Sinhala Subtitles | “ලෝකය බේරා ගැනිමේ රහස් මෙහෙයුම” | සිංහල උපසිරැසි සමඟ

(The 355 (2022) Sinhala Subtitles) (The 355 (2022) Sinhala Subtitle) (The 355 Sinhala Sub)

THE 355 කියන්නෙ Simon Kingberg අධ්‍යක්ෂණය කරපු අලුත්ම ෆිල්ම් එකක් 2022 ජනවාරි 7 තමයි තිරගත වෙන්න පටන් ගත්තේ 🎬🎬🎬🎬

මේ ෆිල්ම් එක විනාඩි 124 තියෙනවා.. ඇමරිකන් ඩොලර් 40ත් 75ත් අතර මුදලක් වැයවෙලා තියෙනවා මේ ෆිල්ම් එකට..  👍👍👍

ඔස්කාර් ස්ම්මාන ලාභිනියක් වන Jessica Michelle Chastain ඇතුලුව Fan Bingbing,Penélope Cruz,Diane Kruger,Lupita Nyong’o,Édgar Ramírez,Sebastian Stan කියන නලු නිලියො සෙට් එක තමයි මේ ෆිල්ම් එකෙ රඟපාන්නේ.. 🎞️🎞️🎞️

කතාව පැත්තට හැරුනොත් මුලු ලොකය විනාශ කරන්න පුළුවන් අයුදයක් නවත්වන්න උත්සාහ කරන රහස් නියෝජිතයො 5 දෙනෙක් ගැන තමයි කතාව යන්නේ..

ඇක්ශන් ෆිල්ම් වලට ආස කරන අය බලන්නම ඕනෙ ෆිල්ම් එකක් තමයි THE 355 කියන්නේ 📹📹📹📹

මේ  මගේ දෙවෙනි සබ් එක Cineru.lk සමජික හැමෝටම ස්තුතියි..

මගේ පලවෙනි සබ් එකට සුභ පැතුවටයි    වැරදි  අඩු පාඩු පෙන්නලා දුන්නටයි..

එහෙනම් තවත් සබ් එකකින් හම්බ වෙමු .

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

8 comments

  1. Reacher 2022 සීරිස් එකට සබ් ඕනේ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Reacher 2022 සීරිස් එකට sub one

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    සුපිරි කොල්ලා ❤

  6. Tnx bro…Great job…

  7. thanks umesh… best of luck

  8. thnks mvhn

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login