The title of the page
7.9
88
70

Superman & Lois (2022) S02E03 Sinhala Subtitles | “මිතුරෙක්ද? හතුරෙක්ද?” | සිංහල උපසිරැසි සමඟ

(Superman & Lois (2022) S02E03 Sinhala Subtitles) (Superman & Lois S02 Sinhala Subtitles)

හැමෝටම සුභ දවසක්. 𝕊𝕌ℙℙ𝔼ℝ𝕄𝔸ℕ & 𝕝𝕠𝕚𝕤 කතාවේ සුපර් මෑන් අද වෙද්දි කොච්චර ජනප්‍රියද කියලා කිව්වොත් මීලගට එන්න තියෙන ℂ𝕎 ලාගේ සුපර් චරිතය සම්පූර්ණයෙන්ම මේ සුපර් මෑන්ට දෙන්න තීරණය කරලා තියෙනවා කියලා දැන ගන්න පුළුවන් උනා. මේක සුභ ආරංචියක් ඒවගේම මං සමාව ඉල්ලනවා. උපසිරසිය අරන් එන්න ටිකක් පරක්කු වුනාට.

අපි එපිය දිහා පොඩ්ඩක් බලමු, ඔයාලා හිතන්නේ X-kriptoniyan තියෙන පතල් වලින් ඒ එන්නේ කවුරු කියලද? ඒකෙන් සුපර් මෑන්ට ගොඩක් බලපෑම් වෙනවා. පොඩි තරහකටත් සුපර්මෑන්ගේ බලය එයාටම පාලනය කර ගන්න බැරි වෙනවා. ඇයි එහෙම වෙන්න හේතුව ක්‍රිප්ටෝනියන් හින්දා වෙන්න පුළුවන් කියලා සමහර අය උත්තර දෙනවා ඒත් ඒක එහෙම නෙවෙයි කියලා දෙවෙනි එපිය අවසානෙට ඔයාලාට දැනගන්න පුළුවන් උනානේ..

ඒත් ඒ මොකාද? තුන්වෙනි එපියෙන් අලුත් ජීවියාගේ ස්වරූපය හෙලි වෙනවා. ටිකක් සුපර් මෑන් වගේමයි මූන ටිකක් විරූපි වෙලා. අපි බලමු මේ මිනිහා මොන වගේද මොනවා කරයිද කියලා. එහෙනම් පරක්කුවට ආපහු වතාවක් සමාව ඉල්ලනවා.

හතරවෙනි එපියට දර්ශන අයියා සබ් එක අරන් එයි, පස්වෙනි එපියනම් පරක්කු නොවී සබ් එක ගේන පොරොන්දුවෙන් මං සමු ගන්නවා.

හැමෝටම සුභ දවසක්!!
මං ෂෙහාන් සචින්ත.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

8 comments

  1. බොහොම ස්තුතියි ලස්සන වැඩක්

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…❤️❤️❤️
    එපිය නම් බලලා ඉවරයි english sub එක translate කල්ලා… ඒත් අනිවාර්යයෙන් download කරනවා sinhala sub එකත්… ආය බලන්න…❤️❤️

  4. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…❤️❤️❤️
    එපිය නම් බලලා ඉවරයි english sub එක translate කල්ලා… ඒත් අනිවාර්යයෙන් download කරනවා sinhala sub එකත්… ආය බලන්න…❤️❤️❤️❤️❤️

  5. anith ewa walaata sub denne nadda bro …. ep4 nane dila

  6. අනිත් එපි දාන්න ගොඩක් කල් යය්ද? 🙄

  7. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  8. priya
    Cineru_users

    බොහොම ස්තුතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login