The title of the page
4.9
50

Ditched (2021) Sinhala Subtitles | “වරදට දඬුවම” | සිංහල උපසිරැසි සමඟ

(Ditched (2021) Sinhala Subtitles) (Ditched (2021) Sinhala Subtitle) (Ditched Sinhala Sub)

Ditched (2021) කියන්නේ Christopher Doanalds අධ්‍යක්ෂනය කරපු Mark Sommer ගේ නිෂ්පාදනයෙන් හැඩවූන 2022 ජනවාරි 22 නිකුත්කරපු Thriller ෆිල්ම් එකක් මේ ෆිල්ම් එකේ Marika Sila,Mackenzie Aray,Lara Tailon (මෙයා Spiral ෆිල්ම් එකෙත් ඉන්නවා)කියන නළු නිලියො කට්ටිය තමයි මේ ෆිල්ම් එකේ රඟපාන්නේ..🎬🎬🎬🎬🎬

ඔයාල saw ෆිල්ම් සෙට් එක බලලා තියෙනවානේ මේකත් ඒ ටයිප් එකේ
ෆිල්ම් එකක්.. 👌👌👌👌

කතාව පැත්තට හැරුනොත්…

හිරකාරයෝ සෙට් එකක් බන්ධනාගාර රෝහලට ගෙනියන ඇම්බියුලන්ස් එකක් මගදී අනතුරකට මුහුන දෙනවා.. මෙයාල වැටෙන්නෙ කැලෑවකට එහෙදී එයාලට නියම කට්ටියක් මුනගැහෙනවා.. ඒ කවුද බලන්නයි මෙයාලට මෙහෙම වුනේ ඇයි කියලා බලන්නයි ෆිල්ම් එක බලන්නම වෙනවා 📹📹📹📹📹

ආ තව කියන්න ඕනෙ මේ ෆිල්ම් එකේ කපන කොටන දර්ශන වැඩියි..🎞️🎞️🎞️

එහෙනම් තවත් සබ් එකකින් හමුවෙමු.ඔයාලගෙ අදහස කමෙන්ට් කරන්න අමතක කරන්න එපා 👍👍👍🙏🙏🙏

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

3 comments

  1. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    කොල්ලා ඒ ටිකට සබ් තුනක් කරලනේ සුපිරි ආ… 👍

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Thank you saho

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login