The title of the page
4.7

Nobunaga teacher’s young Bride (2019) Complete S01 Sinhala Subtitles | ”ලිංගික සහාකාරියෝ” | සිංහල උපසිරැසි සමඟ (18+)

ඔන්න අද මම ආවේ ජපන් ඈනිමෙ සිරිස් එකකට සබ් කරගෙන…

Nobunaga Teacher’s Young Bride (2019) තමා මෙකේ නම මෙක මාරම ආතල් ජපන් ඇනිමෙ සිරිස් එකක් 2019 තමා මෙක ජපානෙ ටිවී වල පලවෙනි පාරට ප්‍රදර්ශනය කරේ.. මෙකෙ එපිසොඩ් 12 තියේ එක එපිසොඩ් එකක රන්ටයිම් එක විනාඩි 8 වගෙ තියෙන්නෙ.රොමැන්ටික් / කොමඩි / ෆැන්ටසි කියන ශානරවලට තමයි මෙ ඇනිමෙ සිරිස් එක අයිති වෙන්නේ…

මෙක ඔගොල්ලො බලන්න කලින් මතක් කරන්න ඔන ගෙදර අය එක්ක නම් බලන්න තියා ගන්න එපා! තනියෙන් බලන එක ඇගට ගුණයි..මොකද මෙකෙ අසභය අදහස් තියෙන සිද්ධියි දෙබසුයි හුගාක් තියෙනවා..

අපි වැඩි කතා නැතුව මෙකෙ කතාව මොන වගෙද කියලා බලමු..

නොබුනගා කියන්නෙ පාසලක ගුරුවරයෙක්..මෙයා ආත්ම ගානකට කලින් ඒ කියන්නේ අවුරුදු 470 කට විතර නොබුනගා සමා කියන රජ කෙනෙක් විදියට තමා ඉදලා තියෙන්නේ..කොහොමෙන් කොහොම හරි නොබුනගා දෙයක් ස්පර්ශ කරොත් එයා සම්භන්ධ කම් අතිතේදි පැවැත්තු ස්ත්‍රි ආත්ම ජිව මාන වෙන්න පටන් ගන්නවා…ඔක මුලින්ම පටන් ගන්නේ කිචෝ කියන නොබුනගා සමාගෙ පොඩි බිරිදහෙ ආගමනයත් එක්ක…

ඉතිරි ටික කතාව බලලාම දැන ගන්න කෝ ඉතිං ඔයාලා…

anime series එක ගැන තොරතුරු කිහිපයක් පහලින් මම දාන්නම්..

අධ්‍යක්ෂණය කරේ : Tokihiro Sasaki
නිෂ්පාදනය කරේ : Taisuke Hashirayam
ලිව්වේ : Yuuzou Arika Studio :
Seven එපිසොඩ් : 12
රිලිස් උනේ : April 6, 2019 – June 22, 2019

එහෙනම් මම ඔයලා හැමොටම “මතා නේ” කිව්වා එහෙනම්… උපැසිරැසි යෙ ගුණ අගුණත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

7 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    ඉනුෂ උඹ…?????? 🤣🤣🤣🤣🤣

  3. Oi oi inusha

  4. Thanks jayawewa….!

  5. ඉනුෂ සුදන්ගම
    Cineru Family Member

    සීක්රට් එන් ( Secret N )

    ඇයි…😅

  6. Brother තව සුපිරි ජපන් ෆිල්ම් තියෙනවා සෑහෙන්න පුළුවන් නම් sub දෙන්නකෝ හොද ටිකකට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login