අලුත්ම උපසිරැසි

Kluen CheeWit (2017) S01E02 Sinhala Subtitles | “ජීවිත රළ පෙරළිය” | සිංහල උපසිරැසි සමඟ

(Kluen CheeWit 2017 Sinhala Subtitles) ඔන්න ඉතින් මං Kluen Cheewit ටෙලි කතා මාලාවේ දෙවන කොටසත් අද අරගෙන ආවා… මතකයිනේ කලින් Episode එක ඉවර වුණේ තිට්ගෙයි, ජීරාවට්ගෙයි රණ්ඩුවකින්නේ… මේ Episodeඑකෙත් ඉතින් වෙනසක් නෑ… දෙන්නා කොයිවෙලෙත් ගහමරාගන්නම තමයි හදන්නේ…. ඒ වගේම චියෑන් කරන දේවල් වැරදියට තේරුම්ගන්න පිඇක් වුණත් කොයිවෙලෙත් චියෑන්ව කන්න හදනවා… …

Read More »

What If…? (2021) S01E08 Sinhala Subtitles |”අල්ට්‍රෝන් දිනුවනම් නම් මොකද කරන්නේ?”| සිංහල උපසිරැසි සමඟ

(What If 2021 Sinhala Subtitles) අද අරගෙන ආවෙ මේ කතාවේ 8 වෙනි කොටස,ඉතිං මේ කොටසෙ තියෙන්නේ අපිට Avengers age of ultron එකේ හම්බවෙන අල්ට්‍රෝන් හදිසියෙවත් ඇවෙන්ජර්ස් ල පරද්දලා දින්නා නම් මොකද වෙන්නෙ කියලා,ඉතිං එහෙම වුනා ලොකු විනාශයක් වෙනවා.ඒ කොහොම විනාශයක් ද කියන එක මේ එපියෙදි බලාගන්න පුලුවන් කෙටියෙන් ම කිව්වොත් …

Read More »

Black Summer (2021) S02E05 Sinhala Subtitles | උඹලා ඔක්කොම සත්තු | සිංහල උපසිරැසි සමග |

(Black Summer 2021 S02 Sinhala Subtitles) ආයුබෝවන්,අද අද ගෙනාවෙ black summer season 2 එකේ 5 ස් වන කතාංගය, ඉතිං මම දන්නවා ගොඩක් අය මේකට මාසෙකට ආසන්න කාලයක් බලන් ඉන්න වුනා කියලා සබ් දෙනකම්,කලින් මුලු කතාව ම කරගෙන ආවෙ අපේ සමිත අයියනේ,එයාට එයාගෙ අනික් වැඩත් එක්ක තිබිච්ච කාර්‍යබහුල ත් වය නිසා …

Read More »

You (2019) S02E03 Sinhala Subtitles | “යාලුවෝ මොකටද?” | සිංහල උපසිරැසි සමඟ

(You (2019) S02E03 Sinhala Subtitles) (You (2019) S02 Sinhala Subtitles) ඔන්න අදත් සිනෙරූ අපි තවත් ජනප්‍රිය කතාමාලවක දෙවනි කතා සමයට සිංහල උපසිරැසි අරගෙන ආවා..ඒ තමයි ඇමරිකානු මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක රූපවාහිනී කතා මාලාවක් වෙන You කතාමාලාවේ දෙවනි කතා සමය…පලවෙනි කතා සමයට සිංහල උපසිරැසි මීට ටික කාලයකට ඉහතදි තමයි අපි ලබා දුන්නේ..ඒත් මේ …

Read More »

Kluen CheeWit (2017) S01E01 Sinhala Subtitles | “ජීවිත රළ පෙරළිය” | සිංහල උපසිරැසි සමඟ

Kluen CheeWit Sinhala Subtitles

(Kluen CheeWit (2017) S01E01 Sinhala Subtitles) (Kluen CheeWit 2017 Sinhala Subtitles) කොහොම ද යාළුවනේ… මේ තමයි සිනෙරූ වෙබ් අඩවියට මං මුලින්ම ලියන උපසිරැසිය… මං ගොඩක් කාලෙක ඉදන් උපසිරැසි ලියන එක විනෝදාංශයක් විදියට කරපු දෙයක්… හැබැයි මෙච්චර කාලෙකට චිත්‍රපටිවලට තමයි උපසිරැසි ලියලා තිබ්බේ… ඉතින් TV කතා මාලාවකට උපසිරැසි දෙන පළවෙනිම අවස්ථාව …

Read More »

Foundation (2021) S01E02 Sinhala Subtitles |”ජීවත් වීම සඳහා සූදානම් වීම”| සිංහල උපසිරැසි සමඟ

Foundation 2021 Sinhala Subtitles

(Foundation (2021) S01E02 Sinhala Sub) (Foundation 2021 S01 Sinhala Subtitles) Foundation කියන්නෙ විද්‍යා ප්‍රබන්ධ ග්‍රන්ථ ඉතිහාසය පුරාවට ලියවුණු අති විශිෂ්ට ගණයේ ග්‍රන්ථ මාළාවක්.මෙම ග්‍රන්ථයන් Isaac Asimov යන කතුවරයා අතින් රචනාවෙලා තියෙනවා.මේ ග්‍රන්ථ මුලින්ම කෙටි කතාවන් විදිහට නිකුත් උනා වගේම පසුව Foundation,Foundation and Empire,Second Foundation,කියන ග්‍රන්ථ ත්‍රිත්වය බවට පත්වෙනවා.මේ මාළාව 1966දී …

Read More »

Chapelwaite (2021) S01E07 Sinhala Subtitles |”පණුවාගේ අභිරහස”| සිංහල උපසිරැසි සමඟ

(Chapelwaite (2021) S01E07 Sinhala Subtitles) (Chapelwaite (2021) S01 Sinhala Subtitles) Chapelwaite – චැපල්වෙයිට් මන්දිරය Chapelwaite කියන්නෙ ඇමෙරිකන් කතුවරයෙකු වන Stephen King ගේ “Jerusalem’s Lot” කියන කෘතිය​ පාදක කරගෙන නිර්මාණය වුණු Horror ගනයට අයත් කතා මාලාවක්. මේ කතා මාලාව රචනා කරලා තියෙන්නෙ Peter සහ Jason Filardi යන අයයි. මේක Epix නාලිකාව …

Read More »

Nightbooks (2021) Sinhala Subtitles | “මායාකාරියට එරෙහිව” | සිංහල උපසිරැසි සමඟ

(Nightbooks (2021) Sinhala Sub) (Nightbooks Sinhala Subtitle) කොහොමද යාලුවනේ…මේ පාර මම ඔයාලට ගෙනාවෙ නයිට් බුක්ස් කියන හොල්මන් කතාව.ඇත්තටම ඒකෙ හොල්මන් නෑ.ඒ වගෙ කතා ටිකක් තියෙන්නෙ.හොල්මන් කතා ලියන කොල්ලෙක් එයාගෙ කතා අස්සෙ හිරවෙනවා.එයාට ඒ කතා අස්සෙන් තව යාලුවෙකුත් හම්බෙනවා.කතාවෙ දුෂ්ඨයට ඉන්නෙ මායකාරියක්.ඔන්න ඔය මායකාරිගෙන් බේරිලා ආපහු ගෙදර එන එක තමා මේ …

Read More »

Hit & Run (2021) S01E09 [END] Sinhala Subtitles | “පරීක්ෂාව සහ විනාශ කිරීම” | සිංහල උපසිරැසි සමඟ

(Hit & Run (2021) S01E09 Sinhala Subtitles) Hit & Run – රිය අනතුර Hit & Run කියන්නෙ ඊශ්‍රායල සහ ඇමෙරිකානු කතා මාලාවක්. මේක නිර්මාණය සහ රචනය කරලා තියෙන්නෙ Avi Issacharoff, Lior Raz, Dawn Prestwich සහ Nicole Yorkin යන අයයි. මේ කතා මාලාව Netflix ලගේ Thriller ගනයට අයත් කතා මාලාවක්. මේකෙ …

Read More »

Hit & Run (2021) S01E08 Sinhala Subtitles | “අවාසිය” | සිංහල උපසිරැසි සමඟ

(Hit & Run (2021) S01E08 Sinhala Subtitles) (Hit & Run (2021) Sinhala Subtitles)  Hit & Run – රිය අනතුර Hit & Run කියන්නෙ ඊශ්‍රායල සහ ඇමෙරිකානු කතා මාලාවක්. මේක නිර්මාණය සහ රචනය කරලා තියෙන්නෙ Avi Issacharoff, Lior Raz, Dawn Prestwich සහ Nicole Yorkin යන අයයි. මේ කතා මාලාව Netflix ලගේ …

Read More »

Login