The title of the page
Room 2O3 (2022) Sinhala Subtitles
Room 2O3 (2022) Sinhala Subtitles
4.7
56
63

Room 2O3 (2022) Sinhala Subtitles | “නව ආරම්භයක් අඳුරු රහසක් ගෙන එයි” | සිංහල උපසිරැසි සමඟ

(Room 2O3 (2022) Sinhala Subtitles) (Room 2O3 (2022) Sinhala Sub)

Room 2O3 කියන්නේ පහුවුණු අප්‍රේල් 15 වෙනිදා release වුන Horror ඝනයට අයත් Vertical Entertainmen විසින් බෙදාහරින ලද තවත් අලුත්ම චිත්‍රපටියක්.. ඒ වගේම Ben Jagger විසින් අධ්‍යක්ෂණය කරලා තියෙනවා… කතාවේ ප්‍රධාන චරිත දෙක, එහෙමත් නැතිනම් අඹ යාළුවො දෙන්නා කිම් සහ ඉසී කියන චරිත වලට රංගනයෙන් දායක වෙන්නේ Francesca Xuereb හා Viktoria Vinyarska… ඒ වගේම මේක ජපන් නවකතාවක් වන “නානමි කමෝන්” පදනම් කරගෙන තමයි නිර්මාණය වෙලා තියන්නේ.. ඒ වගේම කතාව සත්‍ය සිදුවීමකින් ආභාසය ලබා ඇති බවත් කියවෙනවා..

එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු ,

හොදම මිතුරන් වන කිම් සහ ඉසී 2O3 කියන බියකරු සිතුවම් සහිත වීදුරු ජනේලයක් සහිත විචිත්‍රවත් මහල් නිවාසයකට ගිය පසු, කිම්ට එයාලගේ නව නිවසේ හොල්මන් ගතියක් සෙමෙන් ඒත්තු ගැන්වෙනවා. ඇගේ නව පෙම්වතා වන ඉයන් ගේ උදව්වෙන්, කිම් මෙ මහල් නිවාසයේ ඉතිහාසය විමර්ශනය කරනවා, හිටපු පදිංචිකරුවන්ගේ අතුරුදහන්වීම් මාලාවක්, අඩ සියවසකට පෙර මිනීමැරුම් අභිරහසක් සහ නිවසට පැමිණි පසු ඉසී සන්තකයේ ඇති පුරාණ ශාපයක් පිළිබදවද සොයා ගන්නවා..

කතාව ගැන මීට වැඩිය මොකුත් කියන්නේ නෑ මම, ඔයාලම රසවිදින්නකෝ එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවෙමු !!😊

★stay tuned with Cineru★

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හෂිනි දිසානායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හෂිනි දිසානායක

November 28, 2021


41
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. තැන්ක්‍යු

  3. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login