The title of the page
9.4
96

Twenty-Five Twenty-One (2022) E01-02 Sinhala Subtitles |”මගේ සිහිනය”| සිංහල උපසිරැසි සමඟ

(Twenty-Five Twenty-One (2022) E01-02 Sinhala Subtitles) (Twenty-Five Twenty-One 2022 Sinhala Subtitles)

Native Title: 스물다섯 스물하나
Also Known As: Twenty Five Twenty One , Seumuldaseos Seumulhana , Seumuldaseot Seumulhana
Screenwriter: Kwon Do Eun
Director: Jung Ji Hyun
Genres: Romance,Youth, Drama
Country: South Korea
Episodes: 16
Aired: Feb 12, 2022 – Apr 3, 2022
Aired On: Saturday, Sunday
Original Network: Netflix tvN
Duration: 1 hr. 10 min.

Start-Up,The School Nurse Files,The Bride of Habaek,Weightlifting Fairy Kim Bok Joo,Moon Lovers: Scarlet Heart Ryeo,Who Are You: School 2015 යන රූපවාහිනී කතාමාලාවලිනුත් The Great Battle, Josee කියන චිත්‍රපට දෙකෙනුත් අපි අතරට ආව Nam Joo Hyuk හා එක්ව Kim Tea Ri, තමයි මේ TWENTY FIVE TWENTY ONE කතාංගයේ ප්‍රධාන චරිත වලට සිය රංගන දායකත්වය ලබා දෙනවා. Tea Ri, The Handmaiden, Moon Young,1987: When The Day Comes,Little Forest,Space Sweepers යන චිත්‍රපට වලටත් Mr. Sunshine,The Demon යන ටෙලි කතා වලටත් රංගනයෙන් එකතු වෙලා තියෙනවා.

නා හී දෝගෙ යි බෙක් යී ජින්ගෙ යි ආදර කතාව තමයි “TWENTY FIVE TWENTY ONE” කියන්නෙ.ඉතින් හැමෝටම කතාව බලන්නකෝ..

“ලක්මිණ රුවිශාන්” මේ කතාවට සිංහල උපසිරැසි කරන්න මා එක්ක එකතු උනාට ඔයාටත් ගොඩාක් ස්තූතියි සහෝදරයා.

ජය !!

✒️ උචිනි පෙරේරා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


257
Total Subtitles

30 comments

  1. තෑන්ක්ස් ගොඩක්

  2. තෑන්ක්ස් සබ් එකට. OUR BELOVED SUMMER එකේ ඉතුරු ටිකත් complete කරන්නකෝ

  3. Thank you…

  4. දෙනකම් බලන් ඉදියේ…
    දෙන්නටම ගොඩාක් තෑන්ක්ස්❤️

  5. දෙන්නටම ගොඩාක් තෑන්ක්ස්…❤️
    හෙට ටෙලිකාස්ට් පටන් ගන්න Thirty Nine ඩ්‍රාමා එකටත් සබ් දෙමු🔥

  6. හෙට ටෙලිකාස්ට් පටන්ගන්න GRID ඩ්‍රාමා එකටත් සබ් දෙමු🔥

  7. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    අලෙ තව අලුත් කොරියන් මෙව්වා එකක්.. තෑන්ක්ස් දෙන්නටම ඈ ආදලෙයි ❤

  8. Bulgasal එකේ ඉතුරු එපිසෝඩ් වලටත් සබ් දෙන්නකෝ…😢
    දැන් ටෙලිකාස්ට් වෙලත් ඉවරනේ😓

  9. Godak Thanks❤️

  10. උපසිරැසියට බොහෝම ස්තූතියි

  11. GRID එකට අනිවා සබ් ඕනේ❤️

  12. Forecasting Love & Weather එකටත් සබ් දෙන්න පුළුවන්ද?❤️

  13. ගොඩාක් ස්තූතයි ඕගොල්ලන්ට.
    අනේ සහෝ මේකෙ සිංහල සබ් දෙන එක අතරමගදි නතර කරන්න එපා🙏. දිගටම ongoing දෙන්න.

  14. බොහොම ස්තුතියි ඉතිරි ටිකත් ඉක්මනින් දෙන්න .

  15. Visu Rajapaksha
    Cineru Family Member

    තැන්ක් යූ සබ් එකට! එනකම් බලන් හිටිය එකක් ටේ රී හින්දා විශේෂයෙන්ම

  16. Sub එකට නම් ගොඩක් thanks 🙏 .මට ඉල්ලිමක් කරන්න ඔනි.පුලුවන් නම් sub කරනකොට HDTv copy කරන්නෙ නැතුව .wed dl හො wedrip කරන්න.බොහෝ දුරට ගොඩක් websit වල download කරගන්න දැන්නෙ weddl copy එක .පුලුවන් කරන්න 🙏🙏 sub එක නම් සුපිරි

    • අපි සබ් එකට ගැලපෙන කොපි ඩවුන්ලෝඩ් කරගන්න දීලා තියෙන්නෙ මචං..තව ඕනනම් Dramaday එකෙත් තියනවා කොරියන් කතා වල HDTV කොපි..අනික WEB DL රිලීස් වෙන්නත් කතාව ටෙලිකාස්ට් වෙලා දවස් දෙක තුනක් යනවා..

  17. බොහොම ස්තුතියි නියම වැඩක්

  18. Extraordinary you, tunnel, sky castle kiyna korean dramawltath sub dennko..

  19. GRID korean drama ekatath sub denna

  20. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  21. හැමෝටම ස්තූතියි🙏 ❤️

  22. Sub ekata thanx

  23. Forecasting love and weather onneee

  24. Thank you sub ekata

  25. Tanq mcho sub ekta..adrey❤

  26. ගොඩක් ස්තුතියි දෙන්නටම ❤️❤️

  27. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  28. MEWA MATA BALANNAWATH DOWNLOAD KARANNAWATH BANE

    • වීඩියෝ පිටපත් කියන තැනින් ඩවුන්ලෝඩ් කරගන්න..vpn යූස් කරනවනම් ඕෆ් කරලා සයිට් එකට එන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login