The title of the page
9.4
96

Twenty-Five Twenty-One (2022) E03-04 Sinhala Subtitles |”මගේ සිහිනය”| සිංහල උපසිරැසි සමඟ

(Twenty-Five Twenty-One (2022) E03-04 Sinhala Subtitles) (Twenty-Five Twenty-One 2022 Sinhala Subtitles)

Native Title: 스물다섯 스물하나
Also Known As: Twenty Five Twenty One , Seumuldaseos Seumulhana , Seumuldaseot Seumulhana
Screenwriter: Kwon Do Eun
Director: Jung Ji Hyun
Genres: Romance,Youth, Drama
Country: South Korea
Episodes: 16
Aired: Feb 12, 2022 – Apr 3, 2022
Aired On: Saturday, Sunday
Original Network: Netflix tvN
Duration: 1 hr. 10 min.

Start-Up,The School Nurse Files,The Bride of Habaek,Weightlifting Fairy Kim Bok Joo,Moon Lovers: Scarlet Heart Ryeo,Who Are You: School 2015 යන රූපවාහිනී කතාමාලාවලිනුත් The Great Battle, Josee කියන චිත්‍රපට දෙකෙනුත් අපි අතරට ආව Nam Joo Hyuk හා එක්ව Kim Tea Ri, තමයි මේ TWENTY FIVE TWENTY ONE කතාංගයේ ප්‍රධාන චරිත වලට සිය රංගන දායකත්වය ලබා දෙනවා. Tea Ri, The Handmaiden, Moon Young,1987: When The Day Comes,Little Forest,Space Sweepers යන චිත්‍රපට වලටත් Mr. Sunshine,The Demon යන ටෙලි කතා වලටත් රංගනයෙන් එකතු වෙලා තියෙනවා.

නා හී දෝගෙ යි බෙක් යී ජින්ගෙ යි ආදර කතාව තමයි “TWENTY FIVE TWENTY ONE” කියන්නෙ.ඉතින් හැමෝටම කතාව බලන්නකෝ..

“ලක්මිණ රුවිශාන්” මේ කතාවට සිංහල උපසිරැසි කරන්න මා එක්ක එකතු උනාට ඔයාටත් ගොඩාක් ස්තූතියි සහෝදරයා.

ජය !!

✒️ උචිනි පෙරේරා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

8 comments

  1. බොහොම ස්තුතියි නියම වැඩක්

  2. Thank you sub ekata

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. දෙන්නටම ගොඩාක් තෑන්ක්ස්

  5. Sub ekata thanx

  6. me subs walata match wena videos hoya ganne kohenda?

  7. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login