අලුත්ම උපසිරැසි

Katla (2021) E01 Sinhala Subtitles |”ග්ලැසියර් එකෙන් පිටතට”| සිංහල උපසිරැසි සමඟ

Katla 2021 E01 Sinhala Sub

(Katla 2021 E01 Sinhala Sub) Katla – කට්ලා කන්දේ අභිරහස Katla කියන්නෙ අයිස්ලන්තයේ නිෂ්පාදනය කරපු ලොකු අබිරහසක් ඇතුලත් කතා මාලාවක්. නමේ තියෙන විදිහටම මේ කතාවේ ඇතුලත් වෙන්නෙ කට්ලා නම් ගිනි කන්ද වටා ගෙතුණු අභිරහසක්. මේ Mystery, Drama, Horror ගනයට අයිති කතා මාලාව නිර්මාණය කරලා තියෙන්නෙ Baltasar Kormákur විසින්. එතකොට කතාව …

Read More »

The Green Knight (2021) Sinhala Subtitles | “හරිත නයිට්වරයාගේ සෙල්ලම!” | සිංහල උපසිරැසි සමඟ

(The Green Knight (2021) Sinhala Subtitles) හැමෝම වගේ දන්නවනෙ “King Arthur (ආතර් රජතුමා)” ගැන. නොදන්න අයටත් දැනගන්න මම කෙටියෙන් “ආතර් රජතුමා” ගැන කියන්නම්. ආතර් රජතුමා කියන්නෙ 5 වෙනි සියවසේ අග භාගයේ සහ 6 වන සියවසේ මුල් භාගයේදී සැක්සන් ආක්‍රමණිකයින්ට එරෙහිව බ්‍රිතාන්‍යය කරන්න නායකත්වය ලබාදුන්න ශ්‍රේෂ්ඨ පාලකයෙක්. ආතර් රජතුමා ගැන තියන …

Read More »

What If…? (2021) S01E02 Sinhala Subtitles | “ටි’චල්ල ස්ටාර් ලෝඩ් වුනොත්…?”| සිංහල උපසිරැසි සමඟ

What If 2021 S01E02 Sinhala Sub

(What If 2021 S01E02 Sinhala Sub) ආයුබෝවන් කියලා හැමෝවම පිලිගන්නවා අද අරගෙන ආවේ Marvel Studios ලග මීලඟ අලුත්ම සහ පලවෙනි Animeted කතා මාවලා වන WHAT IF..? කතා මාලාවේ දෙවනි එපිසෝඩ් එකත් අරගෙන..මුලින්ම අපි කතා මාලාව පැත්තට පොඩ්ඩක් හැරෙමු, phase 4 එකේ අලුතෙන් කරපු සීරිස් වලින් හතරවෙනි සිරිස් එක තමයි මේ …

Read More »

Balance (2014) Sinhala Subtitles | “ඉතුරු සල්ලි” | සිංහල උපසිරැසි සමඟ

(Balance 2014 Sinhala Sub) මලයාලම් සිනමාපට 160 කට වඩා රගපා ඇති Sunil sukhada රගපෑ සම්මාන ලත් මලයාලම් කෙටි චිත්‍රපටයකි.අපිටත් ඇත්තටම මේ සිද්ධිය ඕන තරම් වෙලා තියෙනවා. ඔයාලටත් අනිවා වෙලා ඇති.ලොකු කතාවක් නෙමෙයි.බලන්න විනාඩි 06 ක කතාවක්.බන්සාඩ් විසින් අධ්‍යක්ෂණය හා තිර රචනය සිදු කර ඇත.නිෂ්පාදනය වී.ආර් සොමන් විසිනි. Kerala State Television …

Read More »

Snake Eyes (2021) Sinhala Subtitles | “සියල්ලෙහිම ආරම්භය” | සිංහල උපසිරැසි සමඟ

Snake Eyes 2021 Sinhala Sub

(Snake Eyes 2021 Sinhala Sub) G.I. Joe: The Rise of Cobra 2009 සහ G.I. Joe: Retaliation 2013 චිත්‍රපටිය ද්විත්ව බලලා තියන කෙනෙක් නම් අනිවාරෙන්ම මේ චිත්‍රපටිය එනකල් මග බලාගෙන ඉන්න ඇති. හැබැයි මීට කලින් නිකුත් වුණු G.I Joe චිත්‍රපටිය ද්විත්වයේ Sequel එකක විදිහට නම් නෙවෙයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නෙ. …

Read More »

Dom (2021) S01E08 [END] Sinhala Subtitles | මතට ඇබ්බැහි වූවෝ! | සිංහල උපසිරැසි සමඟ (18+)

(Dom 2021 S01E08 Sinhala Sub)   මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණු පුතෙක්!ම ත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණු තමන්ගෙ පුතාව එයින් මුදවගන්න වෙහෙසෙන පියෙක් සහ මත්ද්‍රව්‍ය රටෙන් තුරන් කරන්න වෙහෙසෙන පොලිස් නිලධාරියෙක්! පෙද්‍රෝ ඩොම් කියන්නෙ අධික ලෙස කොකේන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණ කෙනෙක්. මෙයා තරුණ කෙනෙක්. මෙයාගෙ තාත්තා පොලිස් නිලධාරියෙක්. එයාගෙ නම තමයි වික්ටර්. එහෙම වෙලත් …

Read More »

Jolt (2021) Sinhala Subtitles | කෝපය නිසා ලද බලය | සිංහල උපසිරැසි සමඟ (18+)

(Jolt 2021 Sinhala Sub) Jolt කියන්නෙ ටිකක් වෙනස්ම කතාවක්,සාමාන්‍යයෙන් වෙන්නෙ කෙල්ලෙක් කොල්ලෙක්ව රවට්ටන එකනෙ.මේ කතාවෙ වෙන්නෙ මිනිහෙක් ගෑනු කෙනෙක්ව රවට්ට්න එක, කොහොමහරි මේ රැවටෙන කෙනා අවසානෙට දිනන්නත් එපැයි,ඒ කියන්නෙ මේ කතාවෙ ප්‍රධාන චරිතෙ අර ගෑනු කෙනා.මෙයාට පොඩි කාලෙ ඉදන් එන රෝගයක් තියනවා,ඉක්මනට තරහ යනවා,එහෙම තරහ ගියාම ලග ඉන්න ඔක්කොම සුනු …

Read More »

Dial 100 (2021) Sinhala Subtitles | “ඇමතුම් අංක 100 ඔස්සේ පැමිණි අභිරහස” | සිංහල උපසිරැසි සමඟ

Dial 100 2021 Sinhala Sub

(Dial 100 2021 Sinhala Sub) එක රැයක්… එකම එක ඇමතුමක්.. ඔයාගේ ජීවිතයම වෙනස් වෙනවා.. තවත් සුළු මොහොතකින් තමා සියදිවි හානිකර ගන්නා බව දන්වමින් පොලිස් හදිසි ඇමතුම් ඒකකය මුම්බායි වෙත කාන්තාවක් විසින් ලබා දෙන ඇමතුමක්.. ඒ ඇමතුම් විලාසයට අනුව අදාල ඇමතුමේ බැරෑරුම් ඝනයට අයත් බව ඇමතුමට මැදිහත් වූ පොලිස් නිලධාරියා නිකිල්.. …

Read More »

Transformers: War for Cybertron Trilogy: Kingdom (2021) Complete Season Sinhala Subtitles | “රාජධානිය” | සිංහල උපසිරැසි සමඟ

(Transformers: War for Cybertron Trilogy: Kingdom 2021 Complete Season Sinhala Sub) ඉතින් කොහොමද යාලුවනේ?? ඔන්න කාලෙකින් සබ් එකක් අරන් ආවා. මං දන්න විදිහට නම් මේ කතා මාලාවේ සීසන් 01 ඉඳන්ම මුලින්ම සබ් දෙන්නේ මම. මේ කතා මාලාවේ සීසන් 01, සීසන් 02 දෙකටත් මං සබ් දුන්නා. ඉතින් අවසාන සීසන් එකටත් ඔන්න …

Read More »

Rewind (2021) Sinhala Subtitles | “අවධි සිහින මැද පෑ පිය සෙනෙහස” | සිංහල උපසිරැසි සමඟ

Rewind 2021 Sinhala Sub

(Rewind 2021 Sinhala Sub) ෆිල්ම් එක බලන්න කලින් මම මේ යට කියල තියෙන ටික පොඩ්ඩක් කියවලා බලන්න, නැත්තම් එක පාරම මොකක් ගැනද මේ කියන්නේ කියලා තේරුම්ගන්න බැරිවේවි. අවධි හීන කියන්නේ තමන් හීනයක් දකින්නේ කියලා දැනගෙන දකින හීනවලටයි ඒ හීන දකින කෙනා තමා හීනයක ඉන්නේ කියලා පැහැදිලිව දන්නවා ඒ වගේම, ඒ …

Read More »

Login