The title of the page
The Outfit (2022) Sinhala Subtitles
The Outfit (2022) Sinhala Subtitles
7.2
85
83

The Outfit (2022) Sinhala Subtitles | “ඇඳුමක් මහමුද?” | සිංහල උපසිරැසි සමඟ

(The Outfit (2022) Sinhala Subtitles) (The Outfit (2022) Sinhala Sub)

සුබ අලුත් අවුරුද්දක් කියනවද ? . සිනේරු එකේ විශේෂම දවස ඒ කියන්නෙ අපේ 3 වෙනි ඇනිවසරි එක අදට යෙදිලා තියෙනවා . මේ අවුරුදු 3 රෝස මල් ඇතිරුව මාර්ගයක් නම් නෙවෙයි ඒත් ඒ ගල් මුල් එක්ක ලොකු ප්රෙශක පිරිසක් හදගන්න පුලුවන් උනා . වැඩි කතා නැතිව අද ගෙනාපු සලරුව දෙස බලමු . 2022 මාර්තු 18 තිරගත වීම අරඹන The Outfit 2022 උපසිරස තමා මේ ගෙන ආවෙ .

Crime/Drama යන තේමාවෙන් යන මේ සලරුව වෝට් 7500+ වැඩි ප්රමානයක් ගෙන imdb දර්ශකය 7.2 ගේන්න සමත් වෙලා තියෙනවා . Zoey Deutch,Mark Rylance,Dylan O’Brien වැනි නලුනිලියන් රංගනයෙන් දායක වෙනවා .තවද Graham Moore විසින් මෙය අද්යක්ශනය කරනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

7 comments

  1. thx 🔥🔥🔥🔥

  2. Pattaaaaaaaaaaaa

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ” Cineru “… සුබ සංවත්සරයක් වේවා…!!

    …………..සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!………….

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  4. Tnx bro…Great job…

  5. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.fg

  6. bluray ඒකට SUB ඔනේ………….

  7. Kalwkin balapu supirima film ekak.. Welwakta sherlock holmes wsge welwakta james bond wage.. Kiyanna wacahana na patta pathuru film ekak.. Awsane hithganna beri una thanks saho oyage mahsniyta good job..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login