The title of the page
Nisha (2019) Complete Season Sinhala Subtitles
Nisha (2019) Complete Season Sinhala Subtitles
5.1

Nisha (2019) Complete Season Sinhala Subtitles | “ පැහැරගැනීම්” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහේනම් දමිළ වෙබ් සීරිස් එකක් අපේ 3වන ඇනිවසරි එකට සිංහල සබ් එකක් එක්ක ගෙනාවා. මේ සීරිස් එකේ කියන්නේ මනෝව්යාධිකයෙක් තවත් මනෝව්යාධිකයෙක්ව හා එයාගේ මිතුරියන්ව පැහරගැනීම ගැන. ටිකක අමුතු මාදිලියේ කතාවක්.

මේ පැහැරගැනීම් කරන්නේ ඇයි ? මොකටද ? එයාගේ බලාපොරොත්තුව මොකක්ද ? කියන එකනම් මේ සීරිස් එකේ අවසානය වෙනකම්ම බලන්න ඕනේ. කොහෝම තියේවිද පැහැරගන්නා පැහැරගැනීමට ලක්වෙන්නා දෙන්නම මනෝව්යාධිකයන් නම්.

මේකේ නලු නිළියන් විදියට වයිබවි හා අනිෂ් රංගනයෙන් දායකවෙනවා. මේ වෙබ් සීරිස් එක විනාඩි 20ක් කොරස් 9කින් සමන්විතයි. එකෛන් එක බාන්න අවශ්ය නෑ. කොටස් 9 ම එකට එක්කරල තියෙන්නේ

. අපේ සිනෙරු එකෙන් ලින්ක් එකත් එක්ක සබ් එකත් බා ගන්න පුලුවන් . නැත්නම් gmwwking.co එකෙනුත් ලින්ක් බා ගන්න පුලුවන් . නැවතත් මෙවෙනම සිංහල උපසිරැසියක් එක්ක හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

2 comments

  1. Sub ekta බෝහෙම ස්තුති 🙏

  2. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.ghjg

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login