The title of the page
Handmade Love (2020) Complete Season Sinhala Subtitles
Handmade Love (2020) Complete Season Sinhala Subtitles
8.2
98

Handmade Love (2020) Complete Season Sinhala Subtitles | “අතින් සැදූ ආදරය” | සිංහල උපසිරැසි සමඟ

Information – විස්තර

 Native Title: 핸드메이드 러브

Country: South Korea

Episodes: 8

Aired: Dec 11, 2020 – Jan 5, 2021

Aired On: Tuesday, Friday

Original Network: tvN

Duration: 19 min.

Content Rating: 15+ – Teens 15 or olderst

Also Known As: Haendeumeideu Leobeu , Hand-made Love

Screenwriter & Director: Ko Jae Hong

Genres: Romance, Fantasy

Tags: Miniseries, Supernatural, Web Series, Healing, Fashion, Deity Male Lead, Punishment, Slight Romance, Advertisement, Flashback To PaDrama: Handmade Love

කාස්ට් – Cast

 Lee Soo Hyuk | Woven – වුවොන්

ඔහු මීට පෙර “High School King of Savvy ” | ” Valid Love” | ” The Scholar Who Walks the Night” | “Local Hero” | “Lucky Romance”| ” Sweet Stranger and Me” | ” Born Again “| ” Doom at Your Service” | සහ ” Tomorrow ” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Lee Su Ji | Han Sa Rang – හන් සා-රං

ඇය මීට පෙර “The [email protected]” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Park Seung Ji | Joey [Woven’s servant] – ජෝයි

ඔහු මීට පෙර “Romance Bible” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Summary  – සාරාංශය

ඉතින් කොහමද ලමයි ඔන්න මම මගේ 200 වෙනි උපසිරැසිය

අරගෙන ආවා, ඒ වගේම අද අපේ සිනෙරූ එකේ 3න් වෙනි ඇනිවසරි එක, මේකත් කොරියන් කතා මාලාවක් විනාඩි විස්සෙ කොටස් 8 කින් සමන්විත මේ කතා මාලාව කොටස් දෙකක් වශයෙන් වෙන් කරලා තියනවා…

ඉතින් කතාව පැත්තට හැරෙනවා නම් 2020 දෙසැම්බර් 05 තමයි මේ කතා මාලාව විකාශය වෙන්නෙ, ඔයාලා කැමතිද ඔයාලගෙ හැගිම් සහ ආශාවන් එකතු කරලා හදපු ඇදුමකින් සැනසිම ලබන්න? අන්න එහෙම ඇදුම් නිර්මාණය කරන කෙනෙක් මේ කතාවේ ඉන්නවා, ඉතින් මේ දෙවියා කරපු වැරැද්දක් නිසා මහා දේවතාවිය එයාව පෘථිවියට පිටුවහල් කරන්නේ… එයා පෘථිවියේ ඉදන් මනුෂ්‍යයින්ට ඇදුම් නිර්මාණය කරලා එයාලාට සැනසිම ලාබා දෙන්න ඔනේ, අන්න එහෙම තමයි එයාගේ දඩුවම ඉවර වෙන්නේ.

 

ඉතින් කතාව බලලාම ඉන්නකො, හැමෝටම සුබ දවසක්..!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

7 comments

  1. 200 වෙනි සබ් එකට සුභ පැතුම් අක්කේ❤️
    මේ Mini Series එකට සබ් කලාට ගොඩාක් තෑන්ක්ස්🔥
    දිගටම සබ් දෙමු💙

  2. Isuru Sandaruwan

    සුබ පැතුම් 200 වෙනි උපසිරසියට, අක්කේ/නන්ගී

  3. Thanks sub ekata

  4. බොහොම ස්තුතියි නියම වැඩක්

  5. Krishani
    Cineru_users

    200 sub 1ta suba pathum. Godaaaak lassana mini series 1k. Thank you 💜️💐

  6. Nisansala Gangodawilage

    Thank you sub walata.

  7. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login