The title of the page
Boku wa Asu, Kinō no Kimi to Dēto Suru (2017) Sinhala Subtitles
Boku wa Asu, Kinō no Kimi to Dēto Suru (2017) Sinhala Subtitles
7.5

Boku wa Asu, Kinō no Kimi to Dēto Suru (2017) Sinhala Subtitles | “මගේ හෙට දිනය නුඹේ පෙර දිනය” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න සුර්යා මින රාශියේන් මෙෂ රාශියට යන මෙ මොහොතේ පතන්න ඔබ සැමට සුභම සුභ නව වසරක් වෙවා..

අද සිංහල හින්දු අලුත් අවුරුද්ද සේම අද අප cineru.lk වෙබ් අඩවියේ දෙවන සංවත්සරයත් අදට යෙදි තිබෙනවා…ඉතිං ඒම.සංවත්සරයට සුපිරුදු පරිදි ගිය වර සේම මෙවරත් චිත්‍රපට මල්වැඩිලි සංදර්ශනයක් පැවැත්විමට cineru.lk සංවිධායක මඩුල්ල තිරණය කරලා තියෙනවා …..ඒ අනුව එහි පළමු මල් වැඩිල්ල ලෙස මා විසින් උපසිරැසි ගන්වන ලද ජපන් සෙයාරුවක් තමයි පලමු කොට අප වෙබ් අඩවියේන් ඔබට තිළිණ කරන්නේ…

ඉතිං මෙ චිත්‍රපට ජපන් චිත්‍රපටයක් වෙනවා මෙය නමින් Boku wa Asu, Kinō no Kimi to Dēto Suru (2017) / ぼくは明日、昨日のきみとデートする / යන නම් වලින් මෙ චිත්‍රපට අදුන්වනවා..

ඉතිං චිත්‍රපට වැටෙන්නේ රොමැන්ටික් / ෆැන්ටසි කියන ශානර වලට..

චිත්‍රපට කතාව දිහා බැලුවොත් ටිකක් අමුතු විදිහේ කතාවක් තමයි මෙකේ තියෙන්නේ…සරලවම කිව්වොත්

“මගේ හෙට දවස නුඹේ පෙරදිනය” අහඹු ලෙස කොච්චියක හමුවන යුවලක් පසුව දැන අදුන ගෙන ජිවිතේ අභ්‍යන්තරයට ගොස් සොයා බලන විට ඔහු ආ ඇය කාල වෙනස් සමාන්තර ලෝක දෙකක පුද්ගලයක් යැයි කියා පැවසේ…ඔහුන්ගේ හිමිවිම හා හිමිනොවිම අතර තමයි මෙකේ කතාව දෝළනය වෙන්නේ…

එතනින් එහා මම කතාව කියන්න යන්නේ නැහැ ඔගොල්ලෝ බලලම තිරණය කරන්නකො කතාව ගැන..

එහෙනම් මම දැනට යනවා…රැදි සිටින්න සිනේරු වෙබ් අඩවිය සමග තව මල් වැඩි අකාශය පුරා සීසි කඩ යෑමට නියමිතයි..

එහේනම් ඔබ සැමට සුභම සුභ නව වසරක් වෙවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

5 comments

  1. Thankx saho

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    …………..සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!………….

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Sub ekta thnx

  4. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.z

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login