The title of the page
A Year-End Medley (2021) Sinhala Subtitles
A Year-End Medley (2021) Sinhala Subtitles
7.6
96

A Year-End Medley (2021) Sinhala Subtitles | “සුබ අලුත් අවුරුද්දක් වේවා!” | සිංහල උපසිරැසි සමඟ

(A Year-End Medley (2021) Sinhala Subtitles) (A Year-End Medley (2021) Sinhala Sub)

A Year-End Medley “වර්ෂ අවසානයක උත්කර්ශය”
Hangul – 해피 뉴 이어 • Hanja – 新年快乐
Revised Romanization – Haepi Nyu Ieo
• Literally – Happy New Year • Directed by – Kwak Jae-yong
• Starring – Han Ji-min  Lee Dong-wook  Kang Ha-neul Yoona
• Production companies – Hive Media Corp, CJ Entertainment
• Distributed by – CJ Entertainment , TVING
• Release date – December 29, 2021
• Running time – 138 minutes
• Country – South Korea
• Language – Korean
• Box officeest – US$1.81 million

ඔන්න ඉතින් කොහොමින් කොහොම හරි අලුත් අවුරුද්දත් ආවා. හැබැයි ඉතින් මට ඇතුලු අපේ රටේ ගොඩක් අයට නම් එච්චර සුබ අවුරුද්දක් නෙවෙයි මේක.

ඉතින් ගොඩක් කරදර අස්සෙ, සෑහෙන කාලෙකට පස්සෙ මමයි හංසන සහෝදරයයි අලුතින්ම නිකුත් වුන කොරියානු සලරුවකට සිංහල උපසිරැසි ගෙනාවා.

මේ සලරුව, මේ අවුරුද්දෙ, ඒ කියන්නෙ 2022 අවුරුද්දෙ ආරම්භය වෙනුවෙන් හදපු එකක් නිසා කතාව එච්චර සංකීර්ණ එකක් නෙවෙයි. කවුද කැමති ඔලුව විකාර වෙන කතාවක් බලල අවුරුද්දක් පටන් ගන්න, නේද?

කතාව ගෙතෙන්නෙ හෝටලයක් වටා. හෝටලේ ප්‍රධානියා ටිකක් අමුතුයි. එයා කැමති ඉරට්ටේ ඉලක්කම් වලට විතරයි. ඒ කියන්නෙ ඕනම දේකින් එයාට දෙක දෙක ඕන. ඉතින් දවසක් මෙයාට හම්බවෙනවා තමන්ගේ හෝටලේ වැඩකරන බෙක් ලී යන්ග් කියල සේවිකාවක්. ඉතින් එතන ඉදන් මේ දෙන්නගෙයි තව ගොඩාක් අයගෙයි වටේ තමයි මේ කතාව ගෙතෙන්නේ. ඔයාලට හුරුපුරුදු මූණු ගොඩක් හම්බවෙයි.

ඉතින් අවුරුද්ද අවුරුද්ද කියල බලන්නෙ නැතුව කිව්ව ගමන් හා කියපු හංසන සහෝදරයාට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම හැමදාමත් වගේ එක කමෙන්ට් එකකින්, ඩව්ලෝඩ් එකකින් හයියක් වුන ඔයාල හැමෝටමත් ස්තූතියි. හැමදාමත් සිනෙරූත් එක්ක ඉන්න කියල ආරාධනා කරනවා. එහෙනම් හැමදේම හොද අතට හැරුන දවසක, අපි ආයෙත් උපසිරැසියකින් හමුවෙමු.

– යසරු හල්පගේ (Dark lover)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

8 comments

  1. Sub ekata Dennatama Godak Thanks❤️❤️

  2. 15+ coming of age 2017 මේ තායි movie eke sub eka denna puluwand ..thanks for sub

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    …………..සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!………….

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  4. බොහොම ස්තුතියි වටිනා වැඩක්

  5. AGAIN MY LIFE kdrama 1ke ithuru episodeswlta sub dennko…

  6. බොහොම ස්තුති 🙏

  7. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.fg

  8. Krishani
    Cineru_users

    Thank You 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login