විද්‍යා ප්‍රබන්ද

Zombie Reddy (2021) Sinhala Subtitles | වෛරසය | සිංහල උපසිරැසි සමඟ

Zombie Reddy (2021) Sinhala Sub

(Zombie Reddy (2021) Sinhala Sub ආයුබෝවන් යාලුවො හැමෝටම.අදත් තෙලිඟු චිත්‍රපටයක උපසිරැසි අරගෙන තමා මම ආවෙ.මේ තෙලිඟු සිනමාවේ පලවෙනි සොම්බි චිත්‍රපටය.ඉතින් කොරියන් , ඉංග්‍රීසි වගේ එක්කනම් කම්පෙයා කරන්න බෑ.මොකද මේක ලෝබජට් එකකින් කලත් සුපර් හිට් උන ෆිල්ම් එකක්. Zombie | Horror | Comedy කාන්ඩ වලට බෙදන්න පුළුවන් මේ චිත්‍රපටය.පෙබරවාරි 5 තමයි …

Read More »

Sisyphus : The Myth (2021) E09 Sinhala Subtitle | සො හේට කරදරයක් | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක් අපේ කතා මාලාවෙ අටවෙනි කොටස තමයි අද මේ අරගෙන එන්නෙ. කලින් කොටස බලලා ඉවර වෙනකොට කට්ටියට තිබ්බ හුඟක් ප්‍රශ්නවලට උත්තර ලැබෙන්න ඇති කියලා හිතනවා.විශේෂයෙන්ම මේ සිග්මා කියන පුද්ගලය ගැන ගොඩක් දේවල් හෙලිදරව් වුනා.ඒ වගේම සො හෙ අනාගතය කරපු ගොඩක් දේවලුත්  දැන් එතකොට මෙයාල දන්නව කව්ද සිග්මා කියලා.දැන් …

Read More »

Sisyphus : The Myth (2021) E08 Sinhala Subtitle | මතකාවර්ජනය | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක් අපේ කතා මාලාවෙ අටවෙනි කොටස තමයි අද මේ අරගෙන එන්නෙ. කලින් කොටස බලලා ඉවර වෙනකොට කට්ටියට තිබ්බ හුඟක් ප්‍රශ්නවලට උත්තර ලැබෙන්න ඇති කියලා හිතනවා. ඉතින් මේ කොටසෙදි හුඟක්ම පෙන්නන්නෙ සෝ-හේ අනාගතයේ ඉඳන් කරපු දේවල්. ඒ වගේම සෝ-හේ ට අනතුරකටත් මුහුණ දෙන්න සිද්ධවෙනවා. ඒ මොකක්ද කියලා නම් කියන්න …

Read More »

Sisyphus : The Myth (2021) E07 Sinhala Subtitle | දෙවනි පලායෑම | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක්  Sisyphus: The Myth කතා මාලාවෙ හත්වෙනි කොටසෙ උපසිරැසිය තමයි අද මේ අරගෙන එන්නෙ. ඔව් ඔව් සෑහෙන පරක්කුයි  මේ දවස්වල තියන වැඩත් එක්ක වෙලාව වෙන් කරගෙන බොහොම අමාරුවෙන් තමයි මේ කොටසත් කරගත්තෙ. කලින් කොටසෙදි සිදුවීම පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. සෝ-හේ සහ ටේ-සුල් පාටි එකට යන සිදුවීම තමයි කලින් කොටසෙ හුඟක්ම …

Read More »

The School Nurse Files (2020) E06 (END) Sinhala Subtitles | “අරුම පුදුම ජෙලි භූතයෝ (අවසන් මෙහෙයුම)”​ | සිංහල උපසිරැසි සමඟ

“The School Nurse Files (2020)” S01E06 (End)– “අරුම පුදුම ජෙලි භූතයෝ (අවසන් මෙහෙයුම)”   IMDb – 6.5/10 My Drama List – 7.5/10 Google User’s Rate – 90% Genre – Fantasy / Comedy Language – South Korean Original Netflix Series. 👩‍⚕️2020 සැප්තැම්බර් 25 වනදා Netflix හරහා නිකුත් වුණු , මමත් බලන්න …

Read More »

Sisyphus : The Myth (2021) E05 Sinhala Subtitles | සටනට සූදානම් | සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහෙනම් ඊයෙ දවසෙදි විකාශය වුණු Sisyphus: The Myth කතා මාලාවෙ පස්වෙනි කොටස තමයි මේ විදිහට උපසිරැසි ගන්වලා අරගෙන ආවෙ. කලින් කොටස හැමෝම බලන්න ඇති කියලා හිතනවා. බලපු නැති අයත් ඇති.  කලින් කොටසෙදි අන්තිමට කොහොම හරි ටේ-සන් සහ සෝ-හේ දෙන්නා පාලන කාර්‍යංශයෙන් වගේම ආසියා මාකට් එකේ කෙනාගෙනුත් කොහොම හරි පැනගන්නවා. …

Read More »

Sisyphus : The Myth (2021) E04 Sinhala Subtitles | ජීවිතයත් මරණයත් අතර | සිංහල උපසිරැසි සමඟ

 ඔන්න කිව්වත් වගේ විකාශය වෙලා තියන අන්තිම කොටසත් අරගෙන ආවා. හැබැයි ඉතින් අදයි හෙටයි දවස් දෙකේ තව කොටස් දෙකක් විකාශය වෙනවා. බදාදා සහ බ්‍රහස්පතින්දා දවස්වල තමයි සතියකට දෙක ගාණෙ මේක විකාශය කරන්නෙ. ඒ වගේම හැමෝම දන්නවා ඇතිනෙ මේක කොටස් 16 කින් යුක්ත කතා මාලාවක් කියලා. අද විකාශය වෙන කොටසෙත් උපසිරැසිය …

Read More »

Sisyphus : The Myth (2021) E03 Sinhala Subtitles | අනාගතයට සාදරයෙන් පිලිගන්නවා | සිංහල උපසිරැසි සමඟ

ඔන්න කිව්වා වගේම තුන්වෙනි කොටසත් පුළුවන් ඉක්මන්ට අරගෙන ආවා. තව විකාශය වෙලා අවසන් වුණු එක කොටසක් ඉතුරුවෙලා තියෙනවා ඒකට උපසිරැසියත් ඉක්මන්ට අරගෙන එනවා. හැබැයි මමනම් නෙවෙයි වෙන කෙනෙක්. මෙතෙක් කතාව ගැන වගේ අද කොටස ගැනත් වෙනදා වගේම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. මීට කලින් කොටසෙ සිද්ධවුණේ සෝ-ගේ වර්තමානයට ඇවිත් පාලන කාර්‍යංශයේ …

Read More »

WandaVision (2021) E01 Sinhala Subtitle | අදුර හා ආලෝකය | සිංහල උපසිරැසි සමඟ

WandaVision E01 Sinhala Subtitle

මාවල් (Marvel) විශ්වයේ මීලඟ ආරම්භය WandaVision සහ MUC Phase 04 WandaVision කිව්වම මාර්වල් ෆෑන්ස්ල නම් ඇඟිලි ගැන ගැන හිටපු කතා මාලාවක් තමයි මේක. ඒ මොකද කියනව නම් මේ කතා මාලාවෙන් Marvel Cinematic Universe Phase 04 ආරම්භ වෙනවා ඒ කියන්නෙ Marvel සිනමා විශ්වයේ හතරවෙනි අදියර මාර්වර් සිනමා විශ්වයේ මල්ටිවර්ස් කන්සෙප්ට් එක …

Read More »

Gatham (2020) Sinhala Subtitles | “අතීත අභිරහස් හෙලිදරව්ව” | සිංහල උපසිරැසි සමඟ

Gatham 2020 Sinhala Sub

(Gatham (2020) Sinhala Sub) ආයුබෝවන් ආදරණීය සිනමා ලෝලී යහලු යෙහෙලියන්ට.අද උදෑසන අන්තර්ජාලයට ඔර්ජිනල් පිටපත් නිකුත් කෙරුනු තවත් අපූරු තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන තමයි මම අද වෙබ් අඩවියට ගොඩ වුනේ. ඉතින් තවමත් පවතින කොරෝනා අවදානම නිසා සිනමා කර්මාන්තය  විශාල පහරක් එල්ල වී තිබෙනව.සිනමාශාල තවමත් ඉන්දියාව තුල වසා දමා තිබීමත් එක්ක …

Read More »