The title of the page
Artemis Fowl 2020 Sinhala Sub
Artemis Fowl 2020 Sinhala Sub
3.4
46

Artemis Fowl (2020) Sinhala Subtitles |කතාවේ නියම වීරයා| සිංහල උපසිරැසි සමග

ඔක්කොම ආයුබෝවන් කියන ගමන් ආවේ ඔයාලා හම්බවෙන්න කට්ටියම හොයන ෆිල්ම් එකකට සිංහල උපසිරැසි එක්ක මේක අන්තර්ජාලයට වැටිලා හරියටම දවසක් වගේ තමයි වෙන්නේ.ඉතින් උපරිමෙන් මහන්සිවෙලා පුළුවන් තරම් නිවැරදි උපසිරසියක් ගෙනාවා ඕන්න, මේකට අපේ උපසිරැසි කන්ඩායමේ ඉන්න ඩිලාන් ප්‍රසන්න සහෝදරයත් මට උදවු කළා. එහෙනම් වැඩි කතා නැතුව ඔන්න (Artemis Fowl 2020 Sinhala Sub)

IMDB අගය 3.7 වගේ තමයි ලබාගෙන තියෙන්නේ,එත් මට නම් එක මදි වගේ ඔයාලත් බලන්න බලලා කියන්න දෙන්න පුළුවන් අගය.ආටෙමිස් කියන්නේ පුංචි කොල්ලෙක් අවුරුදු 12 ඒ උනාට පට්ට මොළ කාරයෙක් එයාගේ වැඩ ගොඩක් මේකන් බලාගන්න පුළුවන් වෙයි ,ඒවගේම මිත්‍යාවක් කියලා විස්වාස කරන සුරංගනාවන් ඇත්තම මේකේ ඉන්නවා එහෙනම් වැඩි කතා නැතුව කතාව බලන්න .එහෙනම් අඩුපාඩු තියේනම් කොමෙන්ට් එකක් දන්නා එහෙනම් ඉක්මනට ආයේ හම්බවෙමු

[wbcr_snippet id=”8492″ title=”linking”] [wbcr_snippet id=”7871″ title=”download button”] [wbcr_snippet id=”7967″ title=”profile”]

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

7 comments

  1. ඩිස්නිලාගෙ ෆ්ලීම් එකක් නේද, විස්තර මදි චරිතෙය ගැන 😁
    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ! ජය වේවා! 💜👊
    ⭐⭐⭐⭐⭐
    Checkered Ninja (2018)

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. adoo thaq bro sub ekata enkan balagena hitiye meka

  4. ස්තුතියි සබ් එකට..පුලුවන්නම් Sniper Assassins End 2020 එකටත් සබ් එක දෙන්න…

  5. elaaaaaaaaaaaaaaaaaaaa

  6. Arawinda Sunimal

    thanks sub ekata jayawewa

  7. චානක තිලංක

    පට්ට සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login